Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

මිනුම් හා ඇගයුම් - නිපුණතාවය 2.0

Total questions: 10

Worksheet time: 7mins

Name
Class
Date
1.

D.S.බ්ලූම්ගේ අධ්‍යාපන අරමුණු වර්ගීකරණය ප්‍රධාන කොටස් කීයකින් සමන්විත වේද ?

a)

4

b)

5

c)

6

d)

7

2.

අංගචලන, වචන උච්චාරණය ආදී ශාරීරික ක්‍රියාවන් කුමන ක්ෂේත්‍රයට අයත් වේද?

(a)  

3.

විනිශ්චය කරයි, විවේචනය කරයි, සසදයි, නිගමනය කරයි යනුවෙන් ප්‍රශ්න ගොඩනැගීමේදී මෙය කුමන අරමුණු වර්ගීකරණයට අයත් වේද?

a)
ඇගයීම
b)

විශ්ලේෂණය

c)

සංස්ලේෂණය

d)

අවබෝධය

4.

රූප සටහනේ දැක්වෙන ප්‍රජානන ක්ෂේත්‍ර වර්ගීකරණයේ හිස්තැන සම්පූර්ණ කරන්න.

(a)  

5.

ශිෂ්‍යයෙකු කතාවක් පැවැත්වීමේදී කතාවේ විෂය කරුණු හා ඒවායේ සංවිධානය කුමන ක්ෂේත්‍රයට අයත් වේද?

a)

ප්‍රජානන ක්ෂේත්‍රය

b)

මනෝචාලක ක්ෂේත්‍රය

c)

ආවේදන ක්ෂේත්‍රය

6.

"වේදිකාවේ ස්වභාවය අනුව කාර්‍යක්ෂම ලෙස නර්තනයේ යෙදීම" මෙය මනෝචාලක විග්‍රහයේ කුමන මට්ටමට අයත් වේද?

(a)  

7.

ගුරුවරයා අරමුණු වර්ගීකරණය අධ්‍යනය කිරීමෙන් ශිෂ්‍ය චර්‍යාවන් ඉහළ අරමුණු කරා ළඟා වන ආකාරයට තමන්ගේ ඉගැන්වීම සංවිධානය කර ගැනීම අයත් වන්නේ කුමන වර්ගීකරණයටද?

a)

ආවේදන ක්ෂේත්‍රය

b)

මනෝචාලක ක්ෂේත්‍රය

c)

ප්‍රජානන ක්ෂේත්‍රය

8.

ආවේදන ක්ෂේත්‍රය පිළිබඳ ඉදිරිපත් කරන ලද වර්ෂය කුමක්ද?

a)

1964

b)

1864

c)

1984

d)

1968

9.

පරීක්ෂණයක් , පැවැත්වීමේ අරමුණු අනුව බෙදා දක්වන ක්‍රමයක් නොවන්නේ,

a)

ප්‍රතිමාන මූලික පරීක්ෂණ

b)

අභියෝග්‍යතා පරීක්ෂණ

c)

නිර්ණායක මූලික පරීක්ෂණ

10.

' ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ පිළිබඳ විස්තරයක් කරන්න. ' යන ප්‍රශ්නය අයත් වන්නේ කුමන ප්‍රශ්න වර්ගයට ද?

a)

විවෘත රචනා වර්ගය

b)

ව්‍යුහගත රචනා වර්ගය

c)

මාර්ගෝපදේශිත රචනා වර්ගය