wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Science Test No 5

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

උත්තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්භයක ලක්ෂණයක් වන්නේ

a)

යටිකුරු වීම

b)

තිරයකට ගතහැකි වීම

c)

වස්තුවට වඩා කුඩා වීම

d)

වස්තුවට වඩා විශාල වීම

2.

තිරයකට ගතහැකි යටිකුරු ප්‍රතිබිම්භ ලබාගැනීමට භාවිතා කලයුතු දර්පණය වන්නේ,

a)

උත්තල

b)

අවතල

c)

තල දර්පණ

d)

ඉහත සියල්ලම

3.

ලක්ෂ්‍ය දෙකක් පැහැදිලිව වෙන්කර හදුනාගැනීමට තිබිය යුතු අවම විභේදනය වන්නේ,

a)

0.01 mm

b)

0.1 mm

c)

0.001 mm

d)

1 mm

4.

ආලෝක අන්වීක්ෂයෙන් නිදර්ශකයක් වඩාත් පැහැදිලි ලෙස නිරීක්ෂණය කිරීමට සීරු මාරු කල යුත්තේ,

a)

ප්‍රාචීරය

b)

සියුම් සීරුමාරුව

c)

දල සීරුමාරුව

d)

මැද සීරුමාරුව

5.

වාතය කම්පනය වීමෙන් හඩ නිපදවන සංගීත භාණ්ඩයක් වන්නේ,

a)

බෙරය

b)

වයලීනය

c)

තබ්ලාව

d)

බටනලාව

6.

ජීවින්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය වන්නේ,

a)

සෛලය

b)

පටකය

c)

අවයවය

d)

පද්ධතිය

7.

ශාකයක ජලය හා ඛනිජ ලවණ පරිවහනය කරන්නේ කුමන පටකය මගින්ද?

a)

ශෛලම

b)

ෆ්ලොයම

c)

බාහිකය

d)

මජ්ජාව

8.

ආහාර ජීර්ණ පද්ධතියට අයත් නොවන අවයවය කුමක්ද?

a)

අක්මාව

b)

ශ්වාසනාලය

c)

මහා අන්ත්‍රය

d)

ගුදය

9.

කුඩා අන්ත්‍රය තුල සිදු නොවන ක්‍රියාව කුමක්ද?

a)

ජීර්ණ යුෂ එකතු වීම

b)

ආහාර ජීර්ණය සම්පූර්ණ වීම

c)

ජීර්ණ ඵල අවශෝෂණය වීම

d)

ආහාරය කුඩා කැබලි බවට පත් කිරීම

10.

මාළුවාගේ අනාකූල හැඩය ප්‍රයෝජනවත් වන්නේ,

a)

ආහාර සොයා ගැනීමට

b)

හුස්ම ගැනීමට

c)

සතුන්ගෙන් බේරීමට

d)

ජලයේ ප්‍රතිරෝධය අඩු කර පිහීනීමට

11.

ගොඩබිම පිහිටා ඇති භූ තැටි මායිමක් වන්නේ,

a)

ඇන්ටාටිකා භූ තැටිය

b)

පැසිපික් භූ තැටිය

c)

යුරෝපා භූ තැටිය

d)

උතුරු ඇමරිකාවේ සැන් ඇන්ඩ්‍රියාස් විභේදය

12.

විද්‍යාගාරයේදි දර්ශකයක් ලෙස භාවිතා කල හැක්කේ,

a)

ලිට්මස්

b)

PH කඩදාසි

c)

පිනොප්තලින්

d)

මෙම සියල්ලම

13.

අම්ල සමග මෙතිල් ඔරේන්ජ් වල වර්ණය කුමක්ද?

a)

කහ

b)

රතු

c)

අවර්ණ

d)

තැඹිලි

14.

පිනොප්තලින් සමග රෝස වර්ණයක් ගෙන දෙන්නේ,

a)

දෙහි

b)

සීනි

c)

හුණු දියර

d)

ජලය

15.

විද්‍යාගාරයේදි භාවිත වන භෂ්මයක් වන්නේ,

a)

සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්

b)

නයිට්‍රික් අම්ලය

c)

සල්ෆියුරික් අම්ලය

d)

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය