NEW
Font size
WorksheetsScience Test No 2
Total questions: 15
Worksheet time: 8mins
ආහාර සංචිත මුලක් සදහා උදාහරණයක් වන්නේ
වැටකෙයියා
කැරට්
බෝංචි
නුග
සපුෂ්ප ශාකයක් වන්නේ
මඩු
යුකැලිප්ටස්
සැල්වීනියා
සමන්පිච්ච
විදුලිය උත්පාදනය සදහා රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි.එලෙස රසායනික ද්‍රව්‍ය භාවිතා නොකරන උපාංගය වන්නේ,
වියලි කෝෂය
සරල කෝෂය
ඩයිනමෝව
වාහන බැටරිය
ජලයේ හොදින් දියවෙන ද්‍රව්‍ය කාණඩය තෝරන්න
සුදු සීනි, ග්ලූකෝස්, ලුණු
ඉටි, ග්ලූකෝස්, ලුණු
කපුරු බෝල, ඉටි, නිල් කැට
ලුණු, කපුරු බෝල, භූමි තෙල්
නිල් ලිට්මස් රතු පාටට හරවන ද්‍රව්‍ය කාණඩය වන්නේ,
දෙහි යුෂ, විනාකිරි
පැණි බීම, සීනි ද්‍රාවණ
ලුණු ද්‍රාවණය , භූමි තෙල්
සබන් , ෂැම්පු
තල දර්පණ 2 ක් එකිනෙකට අංශක 90 ක ආනතව තැබූ විට සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව
3 කි
5 කි
7 කි
11 කි
පහත සදහන් කුමන ජලීය ද්‍රාවණය පිනොප්තලින් ද්‍රාවණයක වර්ණය වෙනස් කරයිද?
තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය
තනුක නයිට්‍රික් අම්ලය
තනුක සල්ෆියුරික් අම්ලය
සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්
පෘථිවි හරයේ දක්නට ඇති බහුල වවශයෙන් පවතින මූලද්‍රව්‍ය වන්නේ,
ඔක්සිජන් , සිලිකන්
ඔක්සිජන් , මැග්නීසියම්
අයන්, නිකල්
මැග්නීසියම් , සිලිකන්
සංයුක්ත ආලෝක අන්වීක්ෂයක වේදිකාව මගින් කරනු ලබන කාර්‍ය වනුයේ,
නිදර්ශකය පැහැදිලිව නිරීක්ෂණය කිරීම
නිදර්ශකය සහිත කදාව තැම්පත්කර තබා ගැනීම
නිදර්ශකය වැටෙන ආලෝකය පාලනය කිරීම
අන්වීක්ෂය පෘෂ්ඨයක් මත නොසොල්වා තබා ගැනීම
සෙල්සියස් අංශක 0 ට සමාන වන කෙල්වින් පරිමාණයේ අගය,
100 k
273 k
0 k
212 k
බලය මනින අන්තර් ජාතික ඒකක්ස්‍ය කුමක්ද?
ජූල්
නිව්ටන්
කෙල්වින්
සෙල්සියස්
පාංශු වාතය ප්‍රයෝජනවත් නොවන්නේ,
පාංශු සතුන්ට ශ්වසනය කිරීමට
ශාක මුල්වලට ශ්වසනය කිරීමට
පාංශු ජලය රැදවීමට
ප්‍රභාසංස්ලේෂණය සිදු කිරීමට
අම්ල අඩංගු ද්‍රව්‍ය පමණක් අඩංගු පිලිතුර වන්නේ,
විනාකිරි, ලුණු, හුනු
විනාකිරි, දෙහි, ගොරකා
සබන්, විනාකිරි, හුනු
දෙහි, සබන්, හුනු
චන්ද්‍රිකාවක් අභ්‍යවකාශය තුල රදවා ඇත්තේ,
තාප ගෝලය තුල
පරිවර්තී ගෝලය තුල
ස්තර ගෝලය තුල
බහිර්ගෝලය තුල
ශාකයක ජලය පරිවහනය කරන පටක වර්ගය වන්නේ,
ශෛලම
ප්ලොයම
නාරටි
පත්‍ර
