wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Science Test 2

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

නිදිකුම්බා ශාකයේ මූල ගැටිති වල ජීවත්වන බැක්ටීරියවන් නිදිකුම්බා ශාකයට

a)

නයිට්‍රජනීය පෝෂණය ලබා ගැනීමට උදව් කරයි

b)

ප්‍රජනනයට උදව් කරයි

c)

පසට සවිවීමට උදව් කරයි

d)

ජලය උරා ගැනීමට උදව් කරයි

2.

පුෂ්පයක මණිපත්‍ර වල ප්‍රධාන කාර්යය කුමක්ද?

a)

ඩිම්බ නිපදවීමයි

b)

ළපටි පුෂ්ප ආරක්ෂා කිරීමයි

c)

පරාග නිපදවීමයි

d)

වර්ධක ප්‍රජනනය සිදුකිරීමයි

3.

ආහාර මාර්ගයටත් ශ්වසන මාර්ගයටත් පොදු කුටීරය වන්නේ කුමක්ද?

a)

අන්න ස්‍රෝතය

b)

ගලනාලය

c)

දිව

d)

ග්‍රසනිකාව

4.

සරල ආහාර ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරමින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය හදුන්වන්නේ ,

a)

ප්‍රභාසංස්ලේෂණය

b)

ආශ්වාසය

c)

ශ්වසනය

d)

ප්‍රාශ්වාසය

5.

නාස් කුටීරය තුලදී සිදුනොවන්නේ

a)

වාතය උණුසුම් කිරිම

b)

වාතයේ ඔක්සිජන් රුධිරයට අවශෝෂණය

c)

වාතයට තෙතමනය එකතු වේ

d)

වාතය පෙරීම

6.

නිවසේදී හමුවන භෂ්මය කුමක්ද?

a)

බිලිං යුෂ

b)

සීනි ද්‍රාවණය

c)

හුණු දියර

d)

දෙහි යුෂ

7.

ශක්තිය මනින අන්තර්ජාතික ඒකකය වනුයේ කුමක්ද?

a)

ඕම්

b)

ජූල්

c)

ෆැරඩ්

d)

සෙල්සියස්

8.

විද්‍යුත් ශක්තිය, චාලක ශක්තිය බවට පරිවර්තනය වන උපකරණ යුගලය තෝරන්න

a)

මෝටරය සහ විදුලි පංකාව

b)

සෙල්ලම් කාරය සහ රේඩියෝව

c)

විදුලි බුබුල සහ ඩයිනමෝව

d)

සූර්‍ය කෝෂය සහ විදුලි සීනුව

9.

ධ්වනියේ වේගය අඩුම මාධ්‍ය වනුයේ කුමක්ද?

a)

ඝන මාධ්‍ය

b)

වායු මාධ්‍ය

c)

ද්‍රව මාධ්‍ය

d)

තරල මාධ්‍ය

10.

ඇතැම් ද්‍රව්‍ය පිරිමැදීමෙන් ඒවාට සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වන බව පළමුව පෙන්වා දුන්නේ කවුද?

a)

විලියම් ගිල්බර්ට්

b)

බෙන්ජමින් ෆ්රෑන්ක්ලින්

c)

ගැස්ටින් ප්ලාන්ටේ

d)

මයිකල් ෆැරඩේ