wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

grade 5 ii

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ඉටුවන සේවාවක් වන්නේ

a)

a).උප්පැන්න හා මරණ සහතික ලියාපදිංචිය

b)

b).කසළ එකතු කිරීම.

.

c)

c).මැතිවරණ කටයුතු සොයා බැලීම.

2.

රූපයේ සිටින්නේ කවුද?

a)

a).මොණරවිල කැප්පෙටිපොළ දිශාව

b)

b).වීර පුරන් අප්පු

c)

c).ගොංගාලේගොඩ බණ්ඩා

3.

රූකඩ හා වෙස්මුණු කලාව සඳහා ප්‍රසිද්ධ නගරය වන්නේ

a)

a).රත්නපුරය

b)

b).අම්බලන්ගොඩ

c)

c).මොරටුව

4.

අමිල තම නිවසේ සිට උතුරු දිශාවට මීටර් 10 ක් ගමන් කර, නැවත දකුණු දිශාවට හැරී මීටර් 20 ක් ගමන් කරයි. ඉන්පසු ඔහු බටහිරට හැරී මීටර් 10 ක් ගමන් කරයි නම්, ඔහු දැන් සිටින්නේ ආරම්භක ස්ථානයේ සිට කුමන දිශාවකද?

a)

A) උතුර

b)

B) දකුණ

c)

C) නිරිත

5.

එක්තරා උදෑසනක රොහාන් කණුවක් දෙස බලා සිටී. කණුවේ සෙවනැල්ල රොහාන්ගේ හරියටම දකුණු පසට වැටේ නම්, රොහාන් මුහුණ ලා සිටින්නේ කුමන දිශාවටද?

a)

A) උතුර

b)

B) බටහිර

c)

C) දකුණ

6.

මෝටර් රථ දෙකක් එකම ස්ථානයකින් පටන්ගෙන එකිනෙකට විරුද්ධ දිශාවට මීටර 100 බැගින් ගමන් කරයි. ඉන් පසු එක් රථයක් දකුණු අත පැත්තටත් අනෙක වම් අත පැත්තටත් හැරී මීටර් 200 බැගින් ගමන් කරයි. දැන් රථ දෙක අතර දුර කොපමණද?

a)

A). 500m

b)

B). 100m

c)

C).200m

7.

මා ළඟ රුපියල් 150 ක්ද, මල්ලී ළඟ එමෙන් 3න් ගුණයක්ද තිබුණි. අක්කා ළඟ මල්ලී ළඟ තිබූ මුදලින් තුනෙන් එකක්ද තිබුණේ නම් අප තිදෙනා ළඟ ඇති මුළු මුදල කීයද?

a)

A). රුපියල් 450 යි

b)

B) රුපියල් 750 යි.

c)

C). රුපියල් 600 යි

8.

පාසල් වත්තේ එක් තැනක තණකොළ කහපාටින් යුක්ත විය. එසේ විය හැක්කේ

a)

A ) පස නිසරු නිසා

b)

B )වර්ෂාව නිසා

c)

C )හිරු එළිය ප්‍රමාණවත්ව නොලැබුණු නිසා

9.

කොඩි වැලක නිල් ,කහ ,රතු, කොළ යන පිළිවෙළට කොඩි 200 ක් එල්ලා ඇත. එහි 97 වන කොඩියෙහි පාට වන්නේ

a)

රතු

b)

නිල්

c)

කොළ

10.

"අම්මාගේ සෙනෙහස මහා සගරය වැනිය."මෙම වාක්‍යයේ උපමේය වන්නේ?

a)

අම්මාගේ සෙනෙහස

b)

වැනිය

c)

මහා සාගරය

11.

මෙහි ඇති ත්‍රිකෝණ ගණන වන්නේ

a)

10 කි

b)

20 කි

c)

25 කි

12.

පැපොල් ගෙඩියක මිල, අන්නාසි ගෙඩියක මිලෙන් 4/5 වේ. අන්නාසි ගෙඩියක මිල රුපියල් 50ක් වේ නම් පැපොල් ගෙඩියක මිල කීයද?

a)

රුපියල් 46.00

b)

රුපියල් 40.00

c)

රුපියල් 35.00

13.

කකුළුවාට ඇති පාද ගණන කීයද?

a)

12 යි

b)

8 යි

c)

10 යි

14.

මීටරයකට සෙන්ටිමීටර් කීයක් තිබේද?

a)

10cm

b)

100cm

c)

1000cm

15.

රතු හා කහ වර්ණ දෙක මිශ්‍ර කළ විට ලැබෙන වර්ණය කුමක්ද?

a)

තැඹිලි පාට

b)

ලා රෝස

c)

තැඹිලි පාට

16.

පහත දැක්වෙන පිළිතුරුවලින් බෝ නොවන රෝගයක් වන්නේ කුමක්ද?

a)

දියවැඩියාව

b)

බරවා

c)

මැලේරියා

17.

මෙහි ඇති සමචතුරස්‍ර ගණන කීයද?

a)

14යි

b)

13යි

c)

15යි

18.

අමිල ඡායාරූපයක් දෙස බලාගෙන මෙසේ කීවේ ය. "මේ ඡායාරූපයේ සිටින පුද්ගලයාගේ පියා මගේ අම්මාගේ ද පියා ය" ඒ අනුව මෙම ඡායාරූපයේ සිටින පුද්ගලයා නෑදෑකමින්අමිලගේ කවුරුන්ද?

a)

බාප්පා

b)

සීයා

c)

මාමා

19.

ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් දෙකක් ලබා දුන් දෙදෙනා වන්නේ

a)

සුසන්තිකා ජයසිංහ හා අර්ජුන රණතුංග

b)

ඩන්කන් වයිට් සහ ඉදිරිවීර සිංහම්

c)

සුසන්තිකා ජයසිංහ සහ ඩන්කන් වයිට්

20.

ළමා හිංසනයේදී දැනුම් දිය යුතු දුරකථන අංකය වන්නේ?

a)

1919

b)

1920

c)

1929