
Grade 9 - 1st lesson (1)
Presentation
•
Computers
•
9th Grade
•
Practice Problem
•
Hard
Nirosha Wijesingha
Used 5+ times
FREE Resource
5 Slides • 4 Questions
1
9 ශ්‍රේණිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1 පාඩම
2
පරිගණක පරිශීලකයා - Computer user
පරිගණක භාවිත කරන පුද්ගලයින් පොදුවේ පරිශිලකයා ලෙස හදුන්වනු ලබයි.
පුද්ගලයින් පරිගණකය භාවිතා කරන කාර්යය අනුව විශේෂිත නම් වලින් හදුන්වනු ලබයි.
3
Multiple Choice
මෘදුකාංග නිර්මාණ කරන පරිශීලකයින් හදුන්වනු ලබන විශේෂ නම කුමක්ද?
වෙබ් නිර්මාණකරු
මෘදුකාංග ඉංජිනේරු
ජාල පරිපාලක
පද්ධති විශ්ලේෂක
4
Multiple Choice
පරිගණක යෙදුම් සහයක සිදුකරනු ලබන කාර්යය කුමක්ද?
මෘදුකාංග නිර්මාණය
වෙබ් අඩවි නිර්මාණය
යතුරු ලියනය
ජාල පාලනය
5
පරිශීලක අවශ්‍යතා
පරිගණකය භාවිත කරමින් සිදු කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් පරිශීලක අවශ්‍යතා ලෙස හදුන්වනු ලබයි.
6
පරිගණක පහත පරිදි වර්ගීකරණය කළ හැකිය
නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන පරිගණක
ජංගමව භාවිත කරන පරිගණක
7
Multiple Choice
රූපයේ දැක්වෙන පරිගණක උපාංග අතරින් නිශ්චිත ස්ථානයක තබා භාවිත කරන උපාංග වන්නේ
ABCD
FCGE
ABDF
ABDG
8
Multiple Choice
රූපයේ දැක්වෙන පරිගණක උපාංග අතරින් ජංගමව භාවිත කරන උපාංග වන්නේ
ABCD
FCGE
ABDF
CEGH
9
පැවරුම
වැඩපොතේ 1.1 අභ්‍යාසය කරන්න.
9 ශ්‍රේණිය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
1 පාඩම
Show answer
Auto Play
Slide 1 / 9
SLIDE
Similar Resources on Wayground
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade