Search Header Logo

ස්නායු පද්දතිය

Authored by Chamini Unanthenna

Science

8th Grade

Used 3+ times

ස්නායු පද්දතිය
AI

AI Actions

Add similar questions

Adjust reading levels

Convert to real-world scenario

Translate activity

More...

    Content View

    Student View

5 questions

Show all answers

1.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

පර්යන්ත ස්නායු පද්දතියට අයත් කොටස් වනුයේ,

මොළය ,සුෂුම්නාව

කපාල ස්නායු ,සුෂුම්නා ස්නායු.

මස්තිෂ්කය ,අනුමස්තිෂ්කය.

මොළය ,සුෂුම්නා ශීර්ෂකය.

2.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මස්තිෂ්ක සුෂුම්නා තරලයෙන් ඉටු වන කෘත්‍යක් නොවන්නේ.

කම්පන අවශෝෂණය.

මොළයට පෝෂණය සැපයීම.

ක්ෂුද්‍රජීවී ආසාදන වලින් ආරක්ෂා කිරීම.

දේහ චලන සිදු කිරීම.

3.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

කපාල ස්නායු සහ සුෂුම්නා ස්නායු යුගල් ගණන පිළිවෙලින්,

31 ,12

33 ,12

12 ,31

10 ,32

4.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

මිනිස් සිරුරේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය,

මොළය

සම

අක්මාව

හෘදය

5.

MULTIPLE CHOICE QUESTION

45 sec • 1 pt

සමෙන් ඉටු වන කෘත්‍යක් නොවන්නේ,

ද්‍රව්‍ය පරිවහනය

බහිස්‍රාවය කිරීම

දේහ උෂ්ණත්වය පාලනය

විටමින් D නිෂ්පාදනය

Access all questions and much more by creating a free account

Create resources

Host any resource

Get auto-graded reports

Google

Continue with Google

Email

Continue with Email

Microsoft

Continue with Microsoft

or continue with

Facebook

Facebook

Apple

Apple

Others

Others

Already have an account?