
16/01
Authored by Guwani de Silva
Geography, Social Studies, Mathematics
2nd Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
40 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ප්‍රථම ජල විදුලි බලාගාරය වන්නේ
රන්දෙණිගල
ලක්ෂපාන
වික්ටෝරියා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බඹරකන්ද දිය ඇල්ල කුමන ගඟට අයත් ද ?
බදුලු ඔය
කුඩා ඔය
කිරිඳි ඔය
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කදෝ පැණියා යනු,
මී මැස්සා
කණමැදිරියා
කනෙයියා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
කැන්ද පත්‍ර ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතෙකු වන්නේ,
දිමියා
කණමැදිරියා
කුරුමිණියා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
නිරෝගි පැවැත්මක් සඳහා ගත යුත්තේ ,
මේදය සහිත ආහාර
විටමින් සහිත ආහාර
පිෂ්ඨය සහිත ආහාර
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බිම දිගේ ඇදෙන වැලක් නොවේ,
උඳුපියලිය
බතල
ගම්මිරිස්
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
හදිසි අනතුරු වැඩිවශයෙන් සිදුවන්නේ,
නිවසේ
පාසලේ
මහාමාර්ගයේ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?