
සාහිත්‍ය කඳවුර
Authored by sanoj peiris
Mathematics
9th - 12th Grade
Used 1+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
15 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ළමුන් අතර ජයප්‍රිය හීන්සැරය, මගුල් කෑම ළමා කතා රචනා කරන ලද්දේ,
ටී. බී. ඉලංගරත්න මහතා
කුමාරතුංග මුනිදාස මහතා
මාර්ටින් වික්‍රමසිංහ මහතා
ටී. ජී. ඩබ්ලිව්. සිල්වා මහතා
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මඩොල් දූව නවකතාව රචනා කරන ලද්දේ,
ඩබ්. ඒ්. සිල්වා මහතා
පියදාස සිරිසේන මහතා
මාර්ටින් වික්‍රමසිංහ මහතා
හේමපාල මුනිදාස මහතා
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
අඹ යහළුවෝ නවකතාවේ රචකයා වන්නේ,
හියුබත් දිසානායක මහතා
ටී. බී. ඉලංගරත්න මහතා
මාර්ටින් වික්‍රමසිංහ මහතා
ඩබ්. ඒ. සිල්වා මහතා
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
Village in the jungle නැමැති ඉංග්‍රීසි කෘතිය බැද්දේගම යන නාමයෙන් සිංහල බසට පරිවර්තනය කරන ලද්දේ,
දැදිගම වී. රොද්‍රිගෝ මහතා
පද්ම හර්ෂ කුරණගේ මහතා
ඒ්. ජී. ගුණරත්න මහතා
ඩබ්. ඒ්. අබේසිංහ මහතා
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
තුන්යහළු වික්‍රමය, සෝමපුර වීරයෝ වැනි යොවුන් නවකතා රචනා කරන ලද්දේ,
කුලසේන ෆොන්සේකා මහතා
සයිමන් නවගත්තේගම මහතා
සේන තෝරදෙනිය මහතා
ජයතිලක කම්මැල්ලවීර මහතා
6.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ඩබ්. ඒ්. සිල්වා සූරීන් අතින් රචනා වූ නවකතාවක් නොවන්නේ,
සිරියලතා
විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය
නම්බු පිස්සුව
හිඟන කොල්ලා
7.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
මාර්ටින් වික්‍රමසිංහ සූරීන් විසින් ලියූ නවකතාවක් නොවන්නේ
ගම්පෙරළිය
කලියුගය
කරුවල ගෙදර
කැළෑ හඳ
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?