
ජාල ස්තර
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 5+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
10 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
OSI ජාලකරණ ආකෘතියේ ස්තර හත පිළිවෙලින් වන්නේ
යෙදුම්/සමර්පන/සැසි/ප්‍රවාහන/ජාල/දත්ත සන්ධාන/ භෞතික
යෙදුම්/සැසි/සමර්පන/ප්‍රවාහන/ජාල/දත්ත සන්ධාන/ භෞතික
යෙදුම්/සමර්පන/සැසි/ජාල/ප්‍රවාහන/දත්ත සන්ධාන/ භෞතික
යෙදුම්/සමර්පන/සැසි/ජාල/දත්ත සන්ධාන/ප්‍රවාහන/ භෞතික
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
TCP/IP ජාලකරණ ආකෘතියේ ස්තර හතර පිළිවෙලින් වන්නේ
යෙදුම් --> ප්‍රවාහන --> අන්තර් ජාල --> දත්ත සන්ධාන සහ භෞතික
යෙදුම් --> සමර්පන --> අන්තර් ජාල --> දත්ත සන්ධාන සහ භෞතික
යෙදුම් --> ප්‍රවාහන --> අන්තර් ජාල --> භෞතික
යෙදුම් --> සැසි --> අන්තර් ජාල --> දත්ත සන්ධාන සහ භෞතික
3.
MULTIPLE SELECT QUESTION
2 mins • 10 pts
ජාලකරන ස්තර ආකෘතිකරණයන්ගේ වැදගත්කම දැක්වෙන්නේ
ජාලකරන ගැටළු හඳුනාගැනීම හා නිරාකරණය පහසු වීම
සම්මත ක්‍රමවේදයක් මගින් ජාල උපක්‍රම නිපදවීමේ හැකියාව
ප්‍රබවයේ සිට ගමනාන්තය දක්වා දත්ත සම්ප්‍රේෂණය අවබෝධ කර ගැනීමට
ජාලය හරහා දත්ත වේගවත්ව සම්ප්‍රේෂණය කල හැකිය
නියමු මාධ්‍ය සඳහා පමණක් යොදා ගනී
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
යෙදුම් ස්තරයේ කාර් යයක් නොවන්නේ
දත්ත ගුප්තකේතනය හා විකේතනය
පරිශීලක දත්ත ග්‍රහනය කිරීම
දත්ත සම්ප්‍රේෂණය සඳහා අවශ්‍ය සම්පත් ඇතිදැයි සෙවීම
අන්ත දෙකෙහිදීම දත්ත ප්‍රතිසාධනය කිරීම
සම්ප්‍රේෂක හා ග්‍රාහක උපක්‍රම අතර සබඳතාවය පවත්වා ගැනීම
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
සැසි ස්තරයට(Session) අදාල ෙනාවන කාර්යයක් වන්ෙන්
දත්ත ගුප්තකේතනය හා විකේතනය
දත්ත යවන හා ලබා ගන්නා උපාංග වල යෙදුම් (application) අතර සම්බන්ධතාවය පවත්වා ගැනීම
එකම ක්‍රියාව සඳහා පාර්ශව දෙකකට වැඩි ගණනකට අවස්ථාව නොදීම.
සමමුහුර්ථකරණය පවත්වා ගනී
දීර්ඝ දත්ත සන්නිවේදනයකදී එය අතරමග නැවතුනහොත් එතැන් සිට නැවත එය ආරම්භ කිරීම
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
දත්ත කුඩා ඒකක වලට වෙන්කර කොටස් නිර්මානය කරනුයේ කුමන ස්තරයෙන්ද?
ප්‍රවාහන(Transport)
සැසි (Sessoin)
ජාල (Network)
සමර්පන (Presentation)
භෞතික (Physical)
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 10 pts
දත්ත කොටස (Segment) තුල ශිර්ෂයේ අන්තර්ගත විශේෂ දත්තය කුමක්ද?
කවුළු ලිපිනය (Port Number)
IP ලිපින
MAC ලිපින
භෞතික ලිපිනය
තාර්කක ලිපිනය
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?