
BST Test 01
Authored by Pramisha nayanamali
Other
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
5 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
එකම සිතියමක් මගින් විවිධ තොරතුරු ලබාගත හැක්කේ
ජයාරේඛන මිතිය
භූගෝලීය තොරතුරු පද්ධතිය
ලෝක ව්‍යාප්ත යාත්‍රාචරණ චන්ද්‍රිකා පද්ධතිය
තල මේස මිතිය
දම්වැල් මැනුම
2.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
බිම් මැනීමේ ශිල්ප ක්‍රමයක් නොවන්නේ,
දම්වැල් බිම්මැනුම
තලමේස බිම් මැනුම
මට්ටම ගැනීම
ජයාරේඛන මිතිය
මාලිමා බිම් මැනුම
3.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
භූ ජල මට්ටමට ඉහලින් පිහිටන ජලධරය වන්නේ,
අර්ධ සීමා වූ ජලධරය
ආටිසියානු ජලධරය
උලැගි
සීමා වූ ජලධරය
ආටිසියානු ජලධරය
4.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
ජලයේ භෞතික පරාමිතියක් නොවන්නේ,
වර්ණය
ගන්ධය
ආවිලතාවය
ජලයේ ද්‍රාවිත ඔක්සිජන්
ජලයේ විද්‍යුත් සන්නායකතාව
5.
MULTIPLE CHOICE QUESTION
30 sec • 1 pt
සක්‍රිය රොන්බොර ඇතිවන්නේ කුමන අවස්ථාවකද
මූලික පිරියම් කිරීම
යාන්ත්‍රික පිරියම් කිරීම
ප්‍රථමික පිරියම් කිරීම
ද්වීතීක පිරියම් කිරීම
තෘතීක පිරියම් කිරීම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?