Font size
Worksheetsබුද්ධාගම
Total questions: 14
Worksheet time: 10mins
නම
පන්තිය
2A
2B
2C
2D
2E
සුද්ධෝදන රජතුමාගේ අග බිසවගේ නම මහමායා දේවිය යි.
හරි
වැරදි
සුද්ධෝදන රජතුමා සහ මහමායා දේවිය ජීවත් වූයේ කපිලවස්තු නුවර ය.
හරි
වැරදි
මහමායා දේවිය හරි ම පින්වත්, සිල්වත්, කරුණාවන්ත කෙනෙකි.
හරි
වැරදි
සිල් සමාදන් වූ මහමායා දේවිය රාත්‍රියේ අසිරිමත් සිහිනයක් දුටුවා.
හරි
වැරදි
මහමායා දේවිය අසිරිමත් සිහිනය දුටුවේ ................. පොහෝ දිනයේ ය.
වෙසක්
ඇසළ
මහමායා දේවිය සිහිනයෙන් දුටුවේ ................. ඇත් පැටවෙකි.
සුදු
කළු
සිහිනයෙන් දුටු ඇත් පැටවා සොඬින් රැගෙන ආවේ ......................
මානෙල් මලකි.
සුදු නෙළුම් මලකි.
ඇත් පැටවා මහමායා දේවියගේ කුස තුළට ඇතුළු වූයේ .......................
දකුණු ඇලයෙනි.
වම් ඇලයෙනි.
මේ සිහිනය ගැන ඇසු බමුණු පඬිවරු කීවේ දේවියට .................... උපදින බවයි.
නපුරු පුතෙකු
පින්වත් පුතෙකු
මහමායා දේවිය දුටු සිහිනයේ සිටි දෙවිවරු ගණන කීයද?
10
4
දෙවිවරු මහමායා දේවිය ඔසවා ගෙන ගියේ කොතැනට ද?
හිමාල වනයට
ලුම්බිණි සල් උයනට
සුරංගනාවියෝ මහමායා දේවිය නැහැවූයේ කුමන විලෙන් ද?
අනෝතත්ත විලෙන්
කපිලවස්තු නුවර පිහිටි විලෙන්
