Font size
WorksheetsTennis
Total questions: 10
Worksheet time: 2mins
2019 වර්ශයේ විම්බිල්ඩන් තරගාවලියේ පිරිමි කේවල අවසාන මහා තරගය ජයග්‍රහණය කළේ කවුරුන්ද?
Novak Djokovic
Rafael nadal
Roger Federer
Rod laver
ටෙනිස් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් රට කුමක්ද ?
කොරියාව
එංගලන්තයේ
ඇමරිකාව
ප්‍රංශය
මෙම දෙදෙනා ප්‍රධාන චරිතය ලෙස රඟපාන කතා මාලාව මේ අතරින් කුමක්ද?
Avengers
Shock holmes
Doctor strange
Spiderman
රෆායල් නඩාල් යනු කුමන ජාතික ටෙනිස් ක්‍රීඩකයෙක්ද?
ඇමරිකානු ජාතිකයෙක්
ස්පාඤ්ඤ ජාතිකයෙක්
ඉතාලි ජාතිකයෙක්
රුසියානු ජාතිකයෙක්
Us open යනු ප්‍රධාන ග්රෑන්ඩ් ස්ලෑම් තරගාවලි හතරට අයත් තරගාවලියකි
හරි
වැරදි
මෙම ටෙනිස් ක්‍රීඩිකාවන් දෙදෙනා කවුරුන්ද?
නයෝමියෝ ඔස්කා,ෂෙරීනා විලියම්ස්
ෂෙරීනා විලියම්ස් , සිමෝනා හලිප්
නයෝමියෝ ඔස්කා, සිමෝනා හලිප්
ඔලීවියා විවියන්, ෂෙරීනා විලියම්ස්
මෙම විකට නළුවාගේ නම කුමක්ද?
මිස්ටර් බීන්
වොට්සන්
චාලි චැප්ලියන්
ඩොක්ටර් ස්ටෙන්ජ්
ඔලිම්පික් තරගාවලිය ආරම්භ කළ ජාතිකයන් කවුරුන්ද?
ඇමරිකානු ජාතිකයන්
ස්පාඤ්ඤ ජාතිකයන්
ප්‍රංශ ජාතිකයන්
ජපන් ජාතිකයන්
මෙම ලාංජනය අයත් තරගාවලියේ නම කුමක්ද?
US open
French open
Wimbledon
Australian open
ටෙනිස් ක්‍රීඩාව ලෝකට හදුන්වා දුන් පුද්ගලයාගේ නම කුමක්ද ?
මේජර් වෝල්ටර් ක්ලෝප්ටන් වින්ග්ෆීල්ඩ්
බියුෆෝට්හි ආදිපාදවරයා
විලියම් වෙබ්
තෝමස්
