WorksheetsTRIANGLE'21
Total questions: 25
Worksheet time: 9mins
අන්තර්ජාතික දේශපාලනයේ පලමුවන අගමැතිනිය කවුරුන් ද
සිරිමාවෝ බණ්ඩාරනායක
චන්ද්‍රිකා බණ්ඩාරනායක
ඉන්දිරා ගාන්ධි
සෝනියා ගාන්ධි
වර්ණ භේදයට විරුද්ධව ක්‍රියා කල දකුණු අප්‍රිකාවේ පලවන ස්වදේශ ජනාධිපති කවුරුන් ද
චාල්ස් රොබර්ට්ස් ස්වර්ට්
නෙල්සන් මැන්ඩලා
පී. ඩබ්ලිව්.බොතා
ෆෙඩ්රික් විලියම් ද ක්ලර්ක්
දේශපාලනය පිලිබද මුල්වරට දාර්ශනිකව අදහස් දැක් වූ පුද්ගලයා කවුද
ප්ලේටෝ
ඇරිස්ටෝටල්
ප්ලිනියස්
ජෝන් ලොග්
නූතන දේශපාලන විද්‍යාවේ පියා කවුරුන් ද
ප්ලේටෝ
ඇරිස්ටෝටල්
නිකෝලොයි මැකියාවලි
තෝමස් හොබ්ස්
ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකරු දක්වන්න
ඩඩ්ලි සේනානායක
සර් ජෝන් කොතලාවල
ඩි.එස්.සේනානායක
ඔලිවර් ගුණතිලක
ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂයය කුමක් ද
එක්සත් ජාතික පක්ෂය
ලංකා කම්කරු පක්ෂයය
ලංකා සමසමාජ පක්ෂය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
දෙවන ලෝක සංග්‍රාමයේ දී හිරෝෂිමාවට බෝම්බ ප්‍රහාර එල්ල කළේ කුමන වර්ෂයේ ද
1946 අගෝස්තු 06
1945 ඔක්තෝබර් 06
1946 ඔක්තෝබර් 06
1945 අගෝස්තු 06
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය කුමක් ද
ශ්‍රේෂ්ඨාධිකරණය
මහාධිකරණය
මහේස්ත්‍රාත් අධිකරණය
දිසා අධිකරණය
”ජාතියේ පියා” ලෙස හඳුන්වන්නේ කවුරුන් ද
ඩඩ්ලි සේනානායක
ඩී.එස්.සේනානායක
එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක
සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර
ඇමරිකාවේ පලවන ජනාධිපතිවරයා කවුරුන් ද
විලියම් හෙන්රි හැරිසන්
ජුලිසීස් එස්. ග්‍රාන්ට්
ජෝර්ජ් වොෂිංටන්
ඒබ්‍රහම් ලින්කන්
ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වූ රාජ්‍යය කුමක් ද
රෝමය
ග්‍රීසිය
වැනිසිය
ඉතාලිය
දේශපාලන විද්‍යාව අදහස් මුලින්ම ඉදිරිපත් කළේ කවුද
මොන්ටෙස්කියු
ජෝන් ලොක්
ඇරිස්ටෝටල්
තෝමස් හොබ්ස්
"මාගේ සටන" නම් කෘතිය රචනා කළේ කවුරුන් විසින්ද
ඇඩෝල්ෆ් හිට්ලර්
එමානුවෙල් කාන්ට්
මැකියාවෙල්ලි
ශාන්ත ඔගස්ටීන්
බලතල බෙදීමේ සංකල්පය ඉදිරිපත් කලේ කවුද
මැකියාවෙල්ලි
එමානුවෙල් කාන්ට්
ශාන්ත ඔගස්ටීන්
චාල්ස් මොන්ටෙස්කියු
පානදුරා වාදය පැවැත්වූ වර්ෂය කුමක්ද
1873
1871
1872
1865
ලෝක යුද්ධ සමයේදී බෙනිටො මුසොලින් නියෝජනය කළ රට කුමක්ද
රුසියාව
ජර්මනිය
ඉතාලිය
ඇමරිකාව
මාක්ස්වාදය ඉදිරිපත් කළ ප්‍රමුඛ චින්තකයා කවුද
පිදෙල් කැස්ට්
පෙඩ්රික් එංගල්ස්
පිදෙල් කැස්ට්
කාල් මාක්ස්
පාර්ලිමේන්තු ක්‍රමය මුලින්ම ආරම්භ වූයේ කොහෙන්ද
ස්විට්සර්ලන්තයෙන්
ඉන්දියාවෙන්
ඇමරිකාවෙන්
බ්‍රිතාන්‍යයෙන්
ලංකාවේ පලවන විධායක ජනාධිපති කවුරුන් ද
රණසිංහ ප්‍රේමදාස
එස්.ඩ.ආර්.බ්ඩී .බණ්‌ඩාරනායක
විලියම් ගොපල්ලව
ජේ.ආර්.ජයවර්ධන
ඉන්දියාවේ ප්‍රථම අගමැති කවුද
ශ්‍රී ජවහල්ලාර් නේරු
රබීන්දනාත් තාගෝර්
මහත්මා ගාන්ධි
රාජීවූ ගාන්ධි
ඉන්දියානු ජාතික සංගමයේ මූලිකත්වය රැගෙන ක්‍රියාකල නායකයෙකු දක්වන්න
ඉන්දිරා ගාන්ධි
මහත්මා ගාන්ධි
දේවදාස් ගාන්ධි
සෝනියා ගාන්ධි
ලංකාවේ පලවන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කුමක් ද
මැනිං ප්‍රතිසංස්කරණය
කෝල්බෲක් කැමරන් ප්‍රතිසංස්කරණය
කෲ මැකලම් ප්‍රතිසංස්කරණය
ඩොනමෝර් ප්‍රතිසංස්කරණය
ලංකාවේ 5 වන විධායක ජනාධිපති කවුරුන් ද?
මෛත්‍රීපාල සිරිසේන
මහින්ද රාජපක්ෂ
රණසිංහ ප්‍රේමදාස
රනිල් වික්‍රමසිංහ
ලංකාව නිදහස් ස්වෛරීය රාජ්‍යයක් වූ ආණ්ඩු ක්‍රමය කුමක් ද
සෝල්බරි ආණ්ඩුක්‍රමය
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය
1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව
ඇමරිකාව සොයා ගන්නා ලද්දේ කවුරුන් විසින් ද
ක්‍රිස්ටෝපර් කොලොම්බස්
කැබේ සහෝදරයෝ
ඇමරිගෝ වෙස්පුචි
රොබට් නොක්ස්
