
ශ්‍රී ලංකාවේ අනන්‍යතාව
Presentation
•
Geography
•
7th Grade
•
Practice Problem
•
Easy
Dilhani Millawitiya
Used 8+ times
FREE Resource
31 Slides • 8 Questions
1
ශ්‍රී ලංකාවේ අනන්‍යතාව
භූගෝල විද්‍යාව - 2 වන පාඩම
2
භූගෝලීය අනන්‍යතාව
3
4
ශ්‍රී ලංකාව,
නිවර්තන කලාපයේ, සමකයට ආසන්නව, ඉන්දියානු උප මහද්වීපයට කිට්ටුව එහෙත් ඉන්දියාවෙන් වෙන්ව පිහිටා ඇති දුපතකි.
5
Multiple Choice
ශ්‍රී ලංකාව නිවර්තන කලාපයේ පිහිටි රටකි.
ඔව්
නැත
6
ආසන්න වටපිටාවේ පිහිටා ඇති ගොඩබිම්, සාගර යනාදිය පදනම් කරගෙන යම්කිසි රටක පිහිටීම දැක්වීම සාපේක්‍ෂ පිහිටීම නම් වේ.
සාපේක්‍ෂ පිහිටීම
7
8
අක්ෂාංශ හා දේශාංශ අනුව රටක පිහිටීම දැක්වීම
නිරපේක්‍ෂ පිහිටීම
9
Multiple Choice
රටක පිහිටීම දැක්විය හැකි ආකාර,
4
3
2
1
10
Multiple Choice
ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ,
උතුරු අක්ෂාංශය 9º.51' . 10.00' හා නැගෙනහිර දේශාංශ 81°.53° - 83°.43 අතරය
දකුණු අක්ෂාංශය 80º.51' . 82.53' හා බටහිර දේශාංශ 79º.41º - 81°.53 අතරය 0
උතුරු අක්ෂාංශය 5º.55' . 9.51' හා නැගෙනහිර දේශාංශ 79° 41º - 81°.53 අතරය
උතුරු අක්ෂාංශය 79º.41' . 81.53' හා නැගෙනහිර දේශාංශ 5º.55º - 99.51 අතරය
11
ශ්‍රී ලංකාවේ විශාලත්වය
12
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,610කි.
13
Multiple Choice
ශ්‍රී ලංකාවේ පළල,
220km
242km
432km
224km
14
Multiple Choice
ශ්‍රී ලංකාවේ දිග,
421km
423km
432km
453km
15
ශ්‍රී ලංකාවේ මුහුදු සීමා කලාප
වෙරළ මායිමේ සිට නාවික සැතපුම් 12ක සීමාව "රාශ්ට්‍රිය මුහුදු සීමාව" නම් වේ.
16
17
ශ්‍රී ලංකාවේ භුවිෂමතා ලක්‍ෂණ
වෙරළබඩ තැනිතලාව (0m - 30m)
අභ්‍යන්තර තැනිතලාව (30m - 300m)
මධ්‍යම කඳුකරය (300m ට වැඩි)
18
තුඩු, බොකු, කලපු, විශාල තැනිතලා ප්‍රදේශ
වෙරළබඩ තැනිතලාව (0m - 30m)
19
ශේෂ කඳු, හෙල්වැටි, තැනිතලා
අභ්‍යන්තර තැනිතලාව (30m - 300m)
20
කඳුවැටි, සානු, නිම්න, දියඇලි, කපොලු
මධ්‍යම කඳුකරය (300m ට වැඩි)
21
Multiple Choice
ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාපයක් වන වෙරළබඩ තැනිතලාව අයත් වන්නේ,
0 m සිට 30 m දක්වා උස ප්‍රදේශයටය
30 m සිට 300 m දක්වා උස ප්‍රදේශයටය.
3 m සිට 300 m දක්වා උස ප්‍රදේශයටය.
300 m වඩා උස ප්‍රදේශයටය.
22
වර්ෂාපතනය
වර්ෂය මුළුල්ලේම පැතිරුණු වර්ෂාපතනයක් ලංකාවේ දක්නට ලැබේ.
වර්ෂාව ලැබෙන ආකාර තුනකි.
සංවහන වර්ෂාව
මෝසම් වර්ෂාව
වාසුළි වර්ෂාව
23
24
25
Multiple Choice
වර්ෂය මුළුල්ලේම ක්‍රියාත්මක වන වර්ෂාවකි,
වාසුළි වර්ෂාව
සංවහන වර්ෂාව
මෝසම් වර්ෂාව
සුළිසුලං
26
Multiple Choice
තද සුළං සහිත වර්ෂාවකි,
වාසුළි වර්ෂාව
සංවහන වර්ෂාව
මෝසම් වර්ෂාව
සුළිසුලං
27
ශ්‍රී ලංකාවේ ශාඛ විවිධත්වය
තෙත් ප්‍රදේශවල උසින් වැඩි ශාඛ: වර්ෂය පුරා පවතින අධික වර්ෂාපතනය හා උෂ්ණත්වය හේතුවෙන්
කඳුකර ප්‍රදේශවල උසින් අඩු ශාඛ: වර්ෂාපතනය, උෂ්ණත්වය හා උච්ත්වචය හේතුවෙන්
සානු ප්‍රදේශවල: පතන හා තෘණ
වියලි හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල: කටු පඳුරු හා වන ලැහැබ්
වෙරළාශ්‍රිත: කඩොලාන
28
සානු ප්‍රදේශවල
වියලි හා අර්ධ ශුෂ්ක ප්‍රදේශවල
29
වෙරළාශ්‍රිත: කඩොලාන
30
තෙත් ප්‍රදේශවල උසින් වැඩි ශාඛ
කඳුකර ප්‍රදේශවල උසින් අඩු ශාඛ
31
සමාජයීය අනන්‍යතව
32
සිංහල
දෙමළ
මුස්ලිම්
බර්ගර්
ජන වර්ග
33
සිංහල - බෞද්ධ
දෙමළ - හින්දු
මුස්ලිම් - ඉස්ලාම්
බර්ගර් - ක්‍රිස්තියානි
ආගම්
34
"ශ්‍රී ලංකාව තුළ ජිවත් වන බහු වාර්ගික හා බහු ආගමික පිරිසක් ජිවත් වේ"
35
ශ්‍රීලංකාව සතු ඇතැම් ජාතික උරුම ලෝක උරුම ලෙස පිළිගෙන ඇත.
ලෝක උරුම
36
37
38
39
සංස්කෘතිකාංග සහ උත්සව
ශ්‍රී ලංකාවේ අනන්‍යතාව
භූගෝල විද්‍යාව - 2 වන පාඩම
Show answer
Auto Play
Slide 1 / 39
SLIDE
Similar Resources on Wayground
6 questions
Physics
Presentation
•
12th Grade
37 questions
දත්ත සහ තොරතුරු 2
Presentation
•
12th Grade
11 questions
පරිගණකයේ භෞතික උපක්්රම
Presentation
•
6th Grade
16 questions
Science Mixed Quiz 1
Presentation
•
9th - 12th Grade
5 questions
ත්‍රිකෝණ
Presentation
•
6th Grade
5 questions
SQL හැඳින්වීම
Presentation
•
9th - 12th Grade
10 questions
Untitled Presentation
Presentation
•
2nd Grade
5 questions
mathematice
Presentation
•
2nd - 3rd Grade
Popular Resources on Wayground
6 questions
PRIDE Always and Everywhere
Presentation
•
12th Grade
20 questions
Lab Safety Quiz
Quiz
•
6th Grade
26 questions
KOR Review Kahoot Questions
Quiz
•
8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
6th Grade
12 questions
Unit Zero lesson 2 cafeteria
Presentation
•
9th - 12th Grade
20 questions
Parts of Speech
Quiz
•
5th Grade
10 questions
Riddles Riddles fun Riddles
Quiz
•
6th - 12th Grade
16 questions
Subject & Predicate
Quiz
•
5th Grade
Discover more resources for Geography
50 questions
U.S. 50 States Map Practice
Quiz
•
5th - 8th Grade
15 questions
AKS#34 - Monotheistic Religions of Europe and Language Families
Quiz
•
6th - 8th Grade
30 questions
42a ME Geo LT 3 Env Issues
Quiz
•
7th Grade
25 questions
50 States Quiz
Quiz
•
7th Grade
25 questions
Map Skills
Quiz
•
5th - 8th Grade
21 questions
Continents and Oceans
Quiz
•
7th Grade
10 questions
44a ethnicity and religion
Quiz
•
7th Grade
19 questions
Why People Live Where They Live (SS7G7)
Quiz
•
7th Grade