wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Model Paper 1 Sinhala Medium

Total questions: 20

Worksheet time: 16mins

Name
Class
Date
1.

ශිෂ්‍යයෙක් අන්වීක්ෂයක් භාවිතා කරමින් සෛලයක් දෙස බලයි. එම සෛලයේ හරිතප්‍රද සහ සෛල බිත්තියක් දක්නට ලැබුනි. එය කුමන වර්ගයේ සෛලයක්ද?

a)

අක්මා සෛල

b)

පත්‍ර මධ්‍ය සෛල

c)

ශුක්‍රාණු සෛල

d)

සුුුුදුරුධිරාණු

2.

රූප සටහනෙන් ඔක්සිජන් අණු අඩංගු සෛල හතරක් පෙන්වයි. සෑම සෛලයකම ඔක්සිජන් අඩංගු සාන්ද්‍රණය එකිනෙකට වෙනස් වේ.


ඔක්සිජන් අණු විසරනය වන දිශාව නිවරදිව දැක්වෙන්නේ ?

a)

A

b)

B

c)

C

d)

D

3.

ජෛව ප්‍රතික්‍රියා වල උත්ප්‍රේරක ලෙස ක්‍රියා කරන ප්‍රෝටීනමය සංයෝග හදුන්වන නම කුමක්ද?

a)

ඇමයිනෝ අම්ල

b)

කාබෝහයිඩ්‍රේට

c)

එන්සයිම

d)

හෝම‌ෝන

4.

පසෙහි නයිට්‍රජන් අන්තර්ගතය ප්‍රමාණවත් නොවන බඳුනක ශාකයක් වගා කෙරන ලද්දේ නම් මෙම ශාකය පිළිබඳ කුමන පිළිතුර නිවැරදි ද?

a)

A

b)

B

c)

C

d)

D

5.

X හි කාර්ය කුමක්ද?

a)

මේද ජීර්ණය

b)

එන්සයිම නිපදවීම

c)

පිත ගබඩා කිරීම

d)

මුත්‍රා ගබඩා කිරීම

6.

මූල කේශ වල අධික පෘෂ්ඨ වර්ගඵළය මගින් ලැබෙන වාසිය පිළිබදව සත්‍ය ප්‍රකාශය කුමක්ද?

a)

අයන අවශෝෂණය වැඩි කරයි

b)

සීනි අවශෝෂණය වැඩි කරයි

c)

සෛල පටලයේ පාරගම්යතාව වැඩි කරයි

d)

පළිබෝධකයන්ගේ හානි වලින් මුල් ආරක්ෂා කරයි

7.

අධි රැධිර පීඩන‌ය ඇති වීමේ අවදානම අඩු කරන ජීවන රටාවේ සිදු කල යුතු වෙනස්කම් පෙන්වන පේළිය කුමක්ද?

a)

A

b)

B

c)

C

d)

D

8.

පේශි සෛල වල නිර්වායු ශ්වසනයේ නිෂ්පාදන මොනවාද?

a)

කාබන් ඩයොක්සයිඩ් සහ සාපේක්ෂව විශාල ශක්තියක්

b)

කාබන් ඩයොක්සයිඩ් සහ සාපේක්ෂව කුඩා ශක්තියක්

c)

ලැක්ටික් අම්ලය සහ සාපේක්ෂව විශාල ශක්තියක්

d)

ලැක්ටික් අම්ලය සහ සාපේක්ෂව කුඩා ශක්තියක්

9.

වකුගඩුවට ඇතුළු වන රුධිරයට සාපේක්ෂව වකුගඩුවෙන් පිටවන රුධිරයේ සංයුතිය විස්තර කරන පේළිය කුමක්ද?

a)

A

b)

B

c)

C

d)

D

10.

ඇඩ්‍රිනලින් යනු

a)

එන්සයිම

b)

හෝමෝන

c)

ප්ලාස්මා

d)

යූරියා

11.

ජෛව විද්‍යාත්මක පද්ධතිවල ශක්ති ප්‍රවාහය චක්‍රීය නොවන පද්ධතියක් ලෙස විස්තර කරන්නේ ඇයි?

a)

ශක්තිය සෑම විටම විශාල ජීවීන් වෙතට සංක්‍රමනය වන නිසා.

b)

ජීවීන්ගෙන් පරිසරයට ශක්තිය ගමන් කළ නොහැකිය නිසා.

c)

ජීවීන් තුලින් තාපය ලෙස ශක්තිය අහිමි වීීීම.

d)

මූලික ශක්ති ප්‍රභවය සූර්යයා වීම.

12.

එතනෝල් ජලීය ද්‍රාවණයකින් එතනෝල් වෙන් කිරීමට භාවිතා කරන ක්‍රමය කුමක්ද ?

a)

වර්ණලේඛණය

b)

ස්ඵඨිකීකරණ

c)

පෙරීම

d)

භාගික ආසවනය

13.

පෙන්වා ඇති පරිදි උපකරණ සකසා ඇත. පරීක්ෂණ නළය රත් කළ විට, දර්ශක කඩදාසි (ලිට්මස්) නිල් පැහැයට හැරේ. Z යනු කුමක්ද?

Sodium hydroxide = NaOH

Indicator paper = Litmus paper

a)

Al2O3

b)

(NH4)2SO4

c)

Ca(OH)2

d)

CuSO4

14.

සින්ක් පිළිබඳ කුමන ප්‍රකාශය නිවැරදි නොවේ ද?

a)

එය තඹ සමග පිත්තල නමින් මිශ්‍ර ලෝහයක් සාදයි.

b)

එය විදුලි රැහැන්වල භාවිතා වේ.

c)

යකඩ හා වානේ මල බැඳීම වැළැක්වීම සඳහා එය භාවිතා කරයි.

d)

එය සල්ෆියුරික් අම්ලය සමඟ ප්‍රතික්‍රියා කර ලවණ සාදයි.

15.

රූපයේ ප්‍රවේග-කාල ප්‍රස්තාරයක තත්පර 30 ක කාලයක් තුළ වස්තුවක සිදුවූ චලනය පෙන්වයි.


0.4 ms2 ත්වරණයක් වස්තුව පෙන්වන්නේ ප්‍රස්ථාරයේ කුමන කොටසේ ද ?

a)

PQ

b)

QR

c)

RS

d)

ST

16.

පෙන්වා ඇති පරිදි වස්තුවක් නියත ප්‍රවේගයකින් දකුණට ගමන් කරයි. වාමාවර්තව බලයක් යෙදූ වහාම වස්තුවේ චලිතය නිවැරදිව විස්තර කරන ප්‍රකාශය කුමක්ද?

Velocity = ප්‍රවේගය

Force = බලය

a)

වමට ත්වරණයෙන් ගමන් කරයි

b)

වමට මන්දනයෙන් ගමන් කරයි

c)

දකුණට ත්වරණයෙන් ගමන් කරයි

d)

දකුණට මන්දනයෙන් ගමන් කරයි

17.

රූපයේ පරිදි සරල දණ්ඩක් P හි දී අසව් කර ඇති අතර පෙන්වා ඇති ස්ථානවල 20 kN සහ 10 kN බල දෙකක් ක්‍රියාත්මක වේ. p වටා මුළු ඝූර්ණය වන්නේ ?

a)

50 kNm

b)

50 kNm-1

c)

70 kNm

d)

70 kNm-1

18.

මිනිසෙක් බර පෙට්ටියක් බිම හරහා තල්ලු කරයි. ඔහු 80 N බලයක් ඒ සදහා යොදන අතර පෙට්ටිය තත්පර 5 කින් මීටර් 4 ක් ගමන් කරයි. මිනිසාගේ කාර්යක්ෂමතාව වන්නේ ?

a)

4.0 W

b)

64 W

c)

100 W

d)

1600 W

19.

උෂ්ණත්වය මැනීම සඳහා ස්ථාවර ද්‍රව ස්කන්ධයක පරිමාව භාවිතා කළ හැකිය. මේයට හේතුව කුමක්ද?

a)

එම දියර වර්ණ ගැන්විය හැකි නිසා.

b)

එම දියර රත් වූ විටප්‍රසාරණය වන නිසා

c)

දියර දුර්වල තාප සන්නායකයක් නිසා.

d)

දියර මිළ අඩු නිසා.

20.

ආලෝක කිරණයක් වීදුරු කොටසක මතුපිට පතනය වන සිදුවීමක් රූපයේ දැක්වේ. වීදුරුවේ වර්තන අංකය 1.5 නම්. වීදුරුව තුලදී කිරණයේ වර්තන කෝණය කුමක්ද?

sin 50 = 0.766

sin 25 = 0.4226

sin 31 = 0.5106

sin 33 = 0.5446

a)

25°

b)

27°

c)

31°

d)

33°