wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Phronesis Mind Inter Departmental Quiz Competition (C_04)

Total questions: 25

Worksheet time: 10mins

Name
Class
Date
1.

ලෝක රග්බි සම්මේලනය මගින් පළමු වරට ශ්‍රී ලාංකික කාන්තාවක් උදෙසා ප්‍රධානය කළ ශිෂ්‍යත්වයට හිමිකම් ලැබුවේ කවුද?

a)

හසිනි පෙරේරා

b)

චමරි අතපත්තු

c)

තිලංගනි වරකාගොඩ

d)

ශෂිකලා සිරිවර්ධන

2.

2020 වර්ෂයේ පවත්වනු ලැබුයේ අනගාරික ධර්මපාලතුමාගේ කීවැනි ජන්ම දින සංවත්සරයද?

a)

150 වැනි

b)

156 වැනි

c)

153 වැනි

d)

160 වැනි

3.

මුහුදු ජීවින්ට හා කොරල්පරවලට සිදුවන හානිය වළැක්වීම සඳහා හිරුරැස් ආලේපනය තහනම් කළ ශාන්තිකර සාගරයේ පිහිටි දූපත කුමක්ද?

a)

පලාවූ දූපත

b)

හවායි දූපත

c)

මොරියා දූපත

d)

මලයිටා දූපත

4.

ශ්‍රී ලංකාව තුළ වඳවී ගියාසේ සැලකු මෑතකදී ශ්‍රී පාද අඩවියෙන් හමුවූ සත්ව විශේෂය කුමක්ද?

a)

ඇලි වදුරා

b)

නිල් ගල් පරවියා

c)

ෆ්‍රැන්කොලින්

d)

කලූ දිවියා

5.

NASA ආයතනය විසින් 2018 වර්ෂයේ දී ජීවත් වීමට සුදුසු යැයි තීරණය කරනු ලැබු ග්‍රහලෝකය කුමන නමකින් හැඳින්වේද?

a)

TOL 700 d

b)

Kepler 452 b

c)

trappiest-1f

d)

k2-18b

6.

බාලදක්ෂ ව්‍යාපාරයේ පියා කවුද?

a)

මවුන්ට් බැටන් සාමිවරයා

b)

බේඩන් පවෙල් සාමිවරයා

c)

පර්සීවල් සාමිවරයා

d)

ජෙරමි නයිවාෂා

7.

2020 ලෝක සංචාරක සැමරුම් දිනයේ තේමාව කුමක්ද?

a)

සංචාරක හා ග්‍රාමීය සංවර්ධනය

b)

සංචාරක හා ඩිජිටල් පරිවර්තනය

c)

තිරසර සංචරණය

d)

සංචරණය හා සංවර්ධනය

8.

ශ්‍රී ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කෙටි දුරකතන අංකය කුමක්ද?

a)

1978

b)

1968

c)

1948

d)

1962

9.

"කැන්ස් " (Cannes) චිත්‍රපට උළෙල පවත්වනු ලබන්නේ කුමන රටක් විසින්ද?

a)

ප්‍රංශය

b)

ඉන්දියාව

c)

ඇමෙරිකාව

d)

ඔස්ට්‍රේලියාව

10.

පරිගණක තාක්ෂණයට copy, cut, paste හඳුන්වා දුන් පුද්ගලයාගේ නම කුමක්ද?

a)

ජෑන් ක්‍රෝම්

b)

ලැරී සේලර්

c)

බ්‍රයන් ඇක්ටන්

d)

චැඩ් හාලි

11.

ශ්‍රී ලංකාව තුළ කොරෝනා අසාදිතයන් සඳහා පිහිටවු පළමු නිරෝධායන මධ්‍යස්ථානය කුමක්ද?

a)

යාපනය මහ රෝහල

b)

නුවර මහ රෝහල

c)

කෑගල්ල මහ රෝහල

d)

හැඳළ ලාදුරු රෝහල

12.

වසර 99 ක් පැරණි දැනට හමුවී ඇති කුඩාම ඩයිනෝසර් පොසිලය හමුවී ඇති රට කුමක්ද?

a)

භූතානය

b)

ඉන්දියාව

c)

මියන්මාරය

d)

තායිලන්තය

13.

2020 වර්ෂයේ පැවති 20×20 ලෝක කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනාගත් රට කුමක්ද?

a)

බ්‍රිතාන්‍ය

b)

නවසීලන්තය

c)

ඔස්ට්‍රේලියාව

d)

ඉන්දියාව

14.

හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ ජීවිත කතාව අළලා නිර්මාණය කළ චිත්‍රපටය කුමක්ද?

a)

මනෛවි

b)

වීරන්

c)

නායහී

d)

තලෛවී

15.

2020 වර්ෂයේදී ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වූ රට කුමක්ද?

a)

ඇමෙරිකාව

b)

බ්‍රිතාන්‍ය

c)

ඉන්දියාව

d)

ශ්‍රී ලංකාව

16.

ශ්‍රී ලංකා පොලිස් සේවයේ ප්‍රථමවරට නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස පත් වූ පොලිස් නිලධාරිනිය කවුද?

a)

ඉෂානි වීරක්කොඩි

b)

බිම්සානි ජාසිංආරච්චි

c)

තිලංගනී වරකාගොඩ

d)

සුදර්ශි සෙනෙවිරත්න

17.

මයික්‍රොසොෆ්ට් සමාගමේ වසර 25ක් පැරණි Internet Explorer වෙබ් බ්‍රවුසරය භාවිතයෙන් ඉවත් කිරිමට සුදානම් වන්නේ කුමන දිනයක සිටද?

a)

2021 ජනවාරි

b)

2022 මාර්තු

c)

2022 මැයි

d)

2021 අගෝස්තු

18.

පසුගියදා රජය විසින් අත්හිටුවන ලද කොළඹ සිට මාළඹේ දක්වා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියට ණය ආධාර ලබාදුන් රට කුමක්ද?

a)

ඇමෙරිකාව

b)

ජපානය

c)

චීනය

d)

ඉන්දියාව

19.

2020 වර්ෂයේදී ලෙබනනයේ බීරූට් නුවර දැවැන්ත පිපිරුමක් ඇති වීමට හේතුවුයේ අනාරක්ෂිතව ගබඩාකර තිබූ කුමන රසායන ද්‍රව්‍යක්ද?

a)

ෆ්ලුවොරින්

b)

සල්ෆර් ඩයොක්සයිඩ්

c)

ඇමෝනියම් නයිට්‍රේට්

d)

සෝඩියම් සල්ෆේට්

20.

එක්සත් ජාතීන්ගේ ලෝක සංතෘෂ්ඨිය පිළිබඳ වාර්තාවට අනුව (United Nation's World Happiness Report) 2020 වර්ෂයේදී ලොව වඩාත්ම සතුටින් සිටින රට ලෙස තේරී පත්වූ රට කුමක්ද?

a)

නවසීලන්තය

b)

අයිස්ලන්තය

c)

ග්‍රීන්ලන්තය

d)

ෆින්ලන්තය

21.

හිස්තැනට අදාළ අගය සොයන්න.

a)

6

b)

8

c)

10

d)

12

22.

A, B, C, D, E, F, G යන අකුරු භාවිතා කර වරකට අකුරු තුන බැගින් ගෙන තේරීම් කීයක් සිදුකළ හැකිද?

a)

28

b)

30

c)

45

d)

35

23.

මෝටර් වාහන ධාවන තරගයකට මෝටර් රථ සහ මෝටර් බයිසිකල් 50ක් සහභාගී වූ අතර එම වාහන වල ටයර් සංඛ්‍යාව 142 කි. තරඟය සඳහා සහභාගි වු මෝටර් රථ සංඛ්‍යාව කොපමණද ?

a)

25

b)

18

c)

21

d)

19

24.

ත්‍රිකෝණයක පාද තුන අතර අනුපාතය  12: 13:14\frac{1}{2}:\ \frac{1}{3}:\frac{1}{4}   වේ. එම ත්‍රිකෝණයේ පරිමිතිය 104 cm ක් වේ. මෙම ත්‍රිකෝණයේ දිගම පාදයේ දිග සොයන්න.

a)

48

b)

32

c)

19

d)

52

25.

දොඩම් ගෙඩි 20ක් ගත් මිලට දොඩම් ගෙඩි 25ක් විකිණීමට සිදු වුයේ නම් අලාභයේ ප්‍රතිශතය කීයද?

a)

10%

b)

25%

c)

30%

d)

20%