Font size
S
M
L
XL
Worksheets2 ශ්‍රේණිය - මව්බස
Total questions: 13
Worksheet time: 8mins
Name
Class
Date
1.
නම
4 lines
2.
පන්තිය
a)
2A
b)
2B
c)
2C
d)
2D
e)
2E
3.
පහත අකුරුවලින් පටන් ගන්නා වචනයට අදාළ රූපය තෝරන්න.
ෆ
a)
b)
c)
d)
4.
a)
b)
c)
d)
5.
a)
b)
c)
d)
6.
කෙටි ඉස්පිල්ල මුල අකුරට යෙදෙන වචන තෝරන්න.
a)
සිත
b)
සරසි
c)
අවිය
d)
හිම
7.
හිස්තැනට ගැළපෙන අකුර තෝරන්න.
..........වල
a)
රු
b)
කු
c)
රැ
d)
පු
8.
..........බ්දය
a)
න
b)
ශ
c)
ස
d)
භ
9.
.........ච්චිය
a)
නෝ
b)
සෝ
c)
දෝ
d)
පෝ
10.
රූපයේ දැක්වෙන්නේ ,
a)
ප්‍රශ්නාර්ථ ලකුණ
b)
කොමාව
c)
නැවතීමේ ලකුණ
d)
කොම්බුව
11.
පිල්ලම් රහිත අකුරු දෙකේ වචන තෝරන්න.
a)
ගගන
b)
කට
c)
කරවල
d)
උර
12.
රූපයේ දැක්වෙන්නේ,
a)
කෙටි පාපිල්ල හා දික් පාපිල්ල
b)
යංශය හා ගයනුකිත්ත
c)
කොඩිය හා රැහැන
d)
ඇලපිල්ල හා කොඩිය
13.
පහත කවියේ හිස්තැනට එන කවි පේළිය වන්නේ,
රබන් සුරල් හඬ මැද්දේ
කොහා හඬයි ගම්මැද්දේ
..........................................
ඔංචිල්ලාවක් බැන්දේ
a)
කඹය තදින් ගෙන අල්ලා
b)
ගේ ළඟ උස කජු අත්තේ
c)
වාරම් ගී අක්කාගේ
d)
හෙමින් හෙමින් ඉහළ යමූ
Reset
