Font size
Worksheetsසිංහල
Total questions: 17
Worksheet time: 11mins
නම
පන්තිය
2A
2B
2C
2D
2E
ඇලපිල්ල සහිත වචනයක් වන්නේ..
කාලය
කැත්ත
ගෙදර
හවස
කෙටි ඇදපිල්ල සහිත වචනයක් වන්නේ...
කෑරලා
පැල
අක්කා
උයන
දික් ඇදපිල්ල සහිත වචනයක් වන්නේ...
සෑය
හැට්ටය
ටිකිරි
කාලය
කෙටි ඉස්පිල්ල සහිත වචනයක් වන්නේ...
කනවා
මිහිරි
මී මැස්සා
කැටය
දික් ඉස්පිල්ල සහිත වචනයක් වන්නේ...
කිරල
මීදුම
කෑරගල
රුවල
කෙටි කොන් පාපිල්ල සහිත වචනයක් වන්නේ...
පුංචි
කිරි
මාලය
පූසා
කෙටි වක් පාපිල්ල සහිත වචනයක් වන්නේ...
කුරුල්ලා
පැලය
කෙක්ක
කූඹියා
කෙටි ඇද පාපිල්ල සහිත වචනයක් වන්නේ...
රුවල
සීනුව
රූකඩ
නෙල්ලි
දික් කොන් පාපිල්ල සහිත වචනයක් වන්නේ...
දූපත
කෙසෙල්
පුටුව
මල
දික් වක් පාපිල්ල සහිත වචනයක් වන්නේ...
කූඹියා
සීපද
කියත
මේසය
දික් ඇද පාපිල්ල සහිත වචනයක් වන්නේ...
ලස්සන
රූකඩ
හාවා
ලේනා
කොම්බුව සහිත වචනයක් වන්නේ...
බෙරය
දූරියන්
තරුව
පනාව
කොම්බුව හා හල් කිරීම
යෙදුනු වචනයක් වන්නේ...
පේර
නිවස
කොඩිය
වලහා
කොම්බුව සහිත ඇලපිල්ල
යෙදුනු වචනයක් වන්නේ...
බේසම
හොට
බෝලය
තෘණ
කොම්බුව, ඇලපිල්ල සහිත හල් කිරීම
යෙදුනු වචනයක් වන්නේ...
රෝස
තොප්පිය
වේවැල
පෙට්ටිය
