wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

e-Slims 02

Total questions: 12

Worksheet time: 3mins

Name
Class
Date
1.

ඉඩම් කච්චේරි යෝජනාව සිදු කිරීමට අවශ්‍ය ලේකණයක් නොවන්නේ

a)

ඉ.කො.157

b)

L C D 01

c)

පිඹුර

d)

14 පරිශිෂ්ටය

2.

අන්තර් පලාත් සහකාර ඉඩම් කොමසාරිස් කාර්යාලයකි

a)

කන්තලේ

b)

දෙබරවැව

c)

අම්පාර

d)

මහියංගනය

3.

රජයේ ඉඩම් ආඥා පනත

a)

1948 අංක 08

b)

1947 අංක 09

c)

1947 අංක 08

d)

1948 අංක 07

4.

ඉඩම් සංවර්ධන ආඥා

පනත

a)

1935 අංක 18

b)

1935 අංක 08

c)

1947 අංක 19

d)

1935 අංක 19

5.

GPS Satalites සංඛ්‍යාව

a)

31

b)

24

c)

48

d)

12

6.

KML Meaning ?

a)

Key Markup Language

b)

Keyhole Markup Language

c)

Keyhole Making Language

d)

Key Making Language

7.

ලංකාවේ භාවිතාවන GPS ඛණ්ඩාංක වර්ගයකි

a)

Sri Lanka Grid

b)

SLD2000

c)

Upper Badulla

d)

Hingurukaduwa

8.

වර්තමාන ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා

a)

චන්දන රණවීර මහතා

b)

කීර්ති ගමගේ මහතා

c)

බන්දුල ජයසිංහ මහතා

d)

චන්ද්‍රා හේරත් මහත්මිය

9.

ලංකාවේ ප්‍රථම ඉඩම් කොමසාරිස් වරයා වන්නේ

a)

සැම්සන් ෆීලික්ස් අමරසිංහ මහතා

b)

සී.වී බ්‍රේව් මහතා

c)

ඩී.එස්.සේනනායක මහතා

d)

ආතර් රණසිංහ මහතා

10.

මූලික ඉඩම් තොරතුරු පමණක් ඇතුලත් කල ඉඩම් තොරතුරු වන්නේ

a)

ApprovedR

b)

Reject

c)

Pending

d)

Data Entry

11.

ප්‍රාදේශීය ලේකම් විසින් අනුමත කරන ලද ඉඩම් තොරතුරු වන්නේ

a)

Approved

b)

Reject

c)

Pending

d)

Data Entry

12.

සවිස්තර ඉඩම් තොරතුරු ඇතුලත් කරන ලද ඉඩම් තොරතුරු වන්නේ

a)

Approved

b)

Reject

c)

Pending

d)

Data Entry