Font size
WorksheetsWorld of knowledge quiz 5 වන අදියර
Total questions: 15
Worksheet time: 85secs
මිනිසෙකුගේ ඔලුවේ ඇති අස්ථි ප්‍රමාණය ආසන්න වශයෙන් කොපමණද?
218 කි.
222 කි.
37 කි.
22 කි.
පූසෙකුගේ ජීවිත කාලයෙන් නිදාගැනීම සඳහා ගත කරන කාලය ප්‍රතිශතයක් වශයෙන් කොපමණද?
22% කි.
78% කි.
65% කි.
66% කි.
නිතර කෙටි පනිවිඩ යැවීම මගින් ලිවීමේ හැකියාව හීන වේ.
වැරදිය
නිවැරදිය
සෞරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද කුමක්ද?
ඔලිම්පස් මොන්ස් කන්ද
එවරස්ට් කන්ද
රියාසිල්වියා කන්ද
පිදුරුතලාගල කන්ද
අප්‍රිකානු වනාන්තර වල සිටින boomslang සර්පයින් දෂ්ඨ කළ විට ඔබට සිදුවන හානි මොනවාද?
ලේ කැටි ගැසීම නැවතීම
සිරුරේ සෑම සිදුරකින් රුධිරය වහනය වීම
නියපොතු කළු පැහැති වීම
හම ගැලවී යාම
රයිනෝගේ අඟ සෑදී තිබෙන්නේ කුමන ද්‍රව්‍ය වලින්ද?
අස්ථි වලින්
ඝනව බැඳුනු ලොම්වලින්
මස්වලින්
දත් වලින්
දකුණු අප්‍රිකාවේ ඇති නේට්‍රන් විලේ විශේෂත්වය කුමක්ද?
ජලය ඉතා තද දීප්තිමත් පැහැයකින් යුක්ත වීම
කැල්සියම් කාබනේට් විශාල වශයෙන් එකතු වී තිබීම
එම ජලයෙහි ස්පර්ශ වන පක්ෂීන් වැනි සතුන් මමියක් බවට පත්වීම
අධි සාන්ද්‍ර ලවණ මිශ්‍ර ජලය අඩංගු වීම
රතු පැහැය නිසා රුධිර විල නමින්ද හැඳින් වීම
මුස්ලිම් පල්ලි වල කුෆා නමින් හැඳින්වෙන්නේ කුමක්ද?
පල්ලිය ඉහළ ගසා ඇති කොඩිය
පල්ලිය තුළ ඇති චිත්‍ර හා මූර්ති
ගෝලාකාර ශිඛරය
පල්ලියේ දෙපස ඉදිකර ඇති කුළුණු
සෑම පුද්ගලයකුට ම අනන්‍ය වූ ලක්ෂණ වලට අයත් නොවන්නේ මින් කුමක්ද?
ඩී එන් ඒ
දිව
ඇඟිලි සලකුණු
කොණ්ඩය
පිරිමි පාපන්දු ලෝක කුසලානය එංගලන්තය කී වතාවක් දිනා තිබේද?
දෙවතාවක්
නමවතාවක්
එක්වරක්
පස්වතාවක්
ඩෙන්මාර්කයේ මුදල් වර්ගය කුමක්ද?
ඩොලර්
ක්‍රෝන්
පැන්ස
යූරෝ
බල්ලෙකුට ස්ථිර දත් කීයක් තිබේද?
43
44
32
42
ඔලිම්පික් වලලු වල වර්ණ පහ කුමක්ද?
නිල්, තැඹිලි, කළු, කොළ සහ දුඹුරු
රතු, කහ, කළු, කොළ සහ දුඹුරු
නිල්, කහ, කළු, කොළ සහ දුඹුරු
නිල්, කහ, කළු, කොළ සහ රතු.
බ්‍රිතාන්‍යයේ කාර්යබහුලම ගුවන් තොටුපළ කුමක්ද?
ගැට්වික් - Gatwick
ලුටන් - Luton
හීත්‍රෝ - Heathrow
සවුත්හෙන්ඩ් - Southend
පියානෝවක යතුරු කීයක් තිබේද?
75
87
88
90
