wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

අප අවට සතුන්

Total questions: 10

Worksheet time: 53mins

Name
Class
Date
1.

නම

4 lines
2.

බඩගා යන සතෙකි.

a)

බල්ලා

b)

හාවා

c)

නයා

d)

ගිරවා

3.

පියඹා යන සතෙකි.

a)

ඌරා

b)

ලේනා

c)

වඳුරා

d)

කපුටා

4.

පැන පැන යන සතෙකි.

a)

පූසා

b)

එළුවා

c)

හාවා

d)

පිඹුරා

5.

පාද 4 ක් ඇති සතුන් ................... සතුන් වේ.

a)

අපා

b)

බහුපා

c)

සිවුපා

d)

දෙපා

6.

පාද 6 ක් ඇති සතුන්............ වේ.

a)

සිවුපා

b)

දෙපා

c)

ශඩ්පා

d)

දශපා

7.

දශ පා යනු පාද.............. ඇති සතුන් ය.

a)

4

b)

8

c)

2

d)

10

8.

ලෝම පිහිටා ඇති සතුන් වන්නේ

a)

බල්ලා

b)

ඌරා

c)

හරකා

d)

නයා

9.

දිගු දිව යොදා ගනිමින් ගොදුරු අල්ලා ගන්නා සතෙකු වන්නේ

a)

මුවා

b)

ගෙම්බා

c)

කොටියා

d)

පූසා

10.

මෙම කූඩූව සාදන කුරුල්ලා වන්නේ,

a)

මයිනා

b)

ගිරවා

c)

වඩු කුරුල්ලා

d)

කොට්ටෝරුවා