wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quality Training

Total questions: 11

Worksheet time: 3mins

Name
Class
Date
1.

Quality යනු කුමක්ද ?

a)

Check කල ඇගළුමක් පාරිභොකයට ලබා දීම

b)

භාණ්ඩ නිශ්පාදනය

c)

නියමිත දිනයට භාණ්ඩය නිශ්පාදනය

d)

ගැණුම්කරුවා අමන්දානන්දයට පත් කරන නිශ්පාදනයක් නිශ්පාදනය කිරීම

2.

3 Golden Rules වලට අදාළ නොවන්නේ ?

a)

මම DEFECTS භාර ගන්නෑ

b)

මම DEFECTS මහන්නෑ

c)

මම DEFECTS හදන්නෑ

d)

මම DEFECTS PASS කරන්නෑ

3.

Synergy අපගේ ප්‍රධාන ගැණුම්කරුවා කවුරුන්ද

a)

Addidas

b)

Haddad

c)

Nike

d)

Hurley

4.

Nike logo එක ඇඟළුමේ නොමැති වීම නිසා 5000 shipment එකක් Final Fail වීම . මෙහි Result එක කුමක්ද ?

a)

quality checking

b)

AQL fail

c)

Trims නිසි ආකාරව check නොකිරිම

d)

Shipment Fail වීම

5.

PON යනු කුමක්ද ?

a)

Red bag process

b)

1st 10 Pieces Process

c)

Needle Point  එකේ සිට Defects හදුනාගෙන නැවැත්වීමේ ක්‍රියාවලියයි

d)

Quality Checking

6.

TOP යනු කුමක්ද ?

a)

Top of Production (තත්වය සහතික කල ඇගළුමකි)

b)

Defects දක්වන පුවරුවකි

c)

Defects ඇගළුම් ඇති බහාලනයකි

d)

ස්වයං පරික්ෂණ ස්ථානය

7.

මෙහි දැක්වෙන්නේ Visual Factory Pyramid එකෙහි කුමන කොටසද

a)

Share Standards

b)

Share Information

c)

Stop Abnormalities

d)

Error Proof

8.

මෙහි දැක්වෙන්නේ Visual Factory Pyramid එකෙහි කුමන කොටසද

a)

Share Standards

b)

Share Information

c)

Stop Abnormalities

d)

Build Standards

9.

මෙහි දැක්වෙන්නේ Visual Factory pyramid එකෙහි කුමන කොටසද

a)

Share Information

b)

Warn Abnormalities

c)

Share standards.

d)

Error Proof

10.

මෙහි දැක්වෙන්නේ Visual Factory pyramid එකෙහි කුමන කොටසද

a)

Share Information

b)

Warn Abnormalities

c)

Stop Abnormalities

d)

Error Proof

11.

මෙහි දැක්වෙන්නේ Visual Factory pyramid එකෙහි කුමන කොටසද

a)

Share Information

b)

Warn Abnormalities

c)

Stop Abnormalities

d)

Error Proof