Font size
Worksheets2 ශ්‍රේණිය - පරිසරය
Total questions: 12
Worksheet time: 22mins
නම
පන්තිය
2A
2B
2C
2D
2E
පාසලේ ප්‍රධානියා කවුද?
ගුරුතුමිය
විදුහල්පතිතුමිය
කාර්යාල කාර්ය සහයක
ආරක්ෂක නිලධාරියා
රූපයේ දැක්වෙන්නේ ,
ආපනශාලාව
මුර කුටිය
පුස්තකාලය
ක්‍රීඩා පිටිය
පාසල / පන්ති කාමරය පිරිසිදුව හා පිළිවෙළට තබා ගැනීමට අපට කළ හැකි දේවල් තෝරන්න.
මකුළු දැල් කැඩීම.
ප්කුාාස්ණුල් භූමිය තුළ කසළ දැමීම.
ගොඩනැගිලි බිත්තිවල බලි කුරුටු ඇඳීම.
මල් පාත්ති සැකසීම.
මගේ අම්මාගේ අක්කා,
මගේ පුංචි අම්මා ය.
මගේ නැන්දා ය.
මගේ ආච්චී ය.
මගේ ලොකු අම්මා ය.
මගේ තාත්තාගේ මල්ලී,
මගේ මාමා ය.
මගේ බාප්පා ය.
මගේ මහප්පා ය.
මගේ සීයා ය.
පාද 4ක් ඇති සතුන් තෝරන්න.
පූසා
සමනලයා
අලියා
ගෝනුස්සා
රංචු වශයෙන් සිටින සතෙකි.
රූපයේ දැක්වෙන අවුරුදු ක්‍රීඩාව කුමක්ද?
අලියාට ඇස තැබීම.
කනා මුට්ටි බිඳීම.
ලිස්සන ගහේ නැගීම.
කොට්ටා පොර ගැසීම.
අවුරුදු කාලයේදී පරිසරයේ සිදුවන වෙනස්කම් මොනවාද?
එරබදු මල් පිපීම.
වෙසක් කූඩු සෑදීම.
මැයි මල් පිපීම.
කොහා නද දීම.
දහවල් අහසේ දැකිය හැකි දෙයකි.
