wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2 ශ්‍රේණිය - පරිසරය

Total questions: 17

Worksheet time: 19mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

2A

b)

2B

c)

2C

d)

2D

e)

2E

3.

රූපයේ දැක්වෙන්නේ ,

a)

විදුහල්පති කාර්යාලය

b)

පුස්තකාලය

c)

සෙල්ලම් මිදුල

d)

ආපනශාලාව

4.

පාසලේ දී අපිට උදවු කරන පුද්ගලයෙකු වන්නේ,

a)

අම්මා

b)

සීයා

c)

ගුරුතුමිය

d)

ලියුම් බෙදන්නා

5.

මගේ අම්මාගේ තාත්තා,

a)

මගේ බාප්පා ය.

b)

මගේ මහප්පා ය.

c)

මගේ සීයා ය.

d)

මගේ මාමා ය.

6.

මගේ තාත්තාගේ අක්කා,

a)

මගේ නැන්දා ය.

b)

මගේ ආච්චී ය.

c)

මගේ පුංචි අම්මා ය.

d)

මගේ ලොකු අම්මා ය.

7.

මගේ පවුල වෙනුවෙන් මට කළ හැකි උදවු වන්නේ,

a)

මල් පැළවලට වතුර දැමීම.

b)

බිත්තිවල බලි කුරුටු ගෑම.

c)

නිවස පුරා කුණු කසළ දැමීම.

d)

ගේ අතු ගෑම.

8.

රූපයේ දැක්වෙන සතා කවුරුන් ද?

a)

හූනා

b)

කටුස්සා

c)

තලගොයා

d)

සමනලයා

9.

පාද 6ක් ඇති සතෙකි.

a)

පූසා

b)

කහ කුරුල්ලා

c)

සමනලයා

d)

ගැරඩියා

10.

තනි ව හැසිරෙන සතෙකි.

a)

අලියා

b)

වඳුරා

c)

මුවා

d)

නයා

11.

අවුරුදු කාලයට පමණක් පිපෙන මල් වර්ගයකි.

a)

මැයි මල්

b)

එරබදු මල්

c)

ඇහැළ මල්

d)

පිච්ච මල්

12.

රූපයේ දැක්වෙන අවුරුදු ක්‍රීඩාව වන්නේ,

a)

කොට්ටා පොර ගැසීම.

b)

අලියාට ඇස තැබීම.

c)

ලිස්සන ගහේ නැගීම.

d)

ගම හරහා දිවීම.

13.

අවුරුදු කැවිලි වර්ගයකි.

a)

කොණ්ඩ කැවුම්

b)

කඩල

c)

බිත්තර

d)

අඹ

14.

දහවල් අහසේ දැකිය හැකි දෙයකි.

a)

ඉර

b)

සඳ

c)

තරු

d)

උල්කාපාත

15.

අපේ ප්‍රධාන ආහාර වේල් වන්නේ,

a)

උදේ ආහාරය

b)

දවල් ආහාරය

c)

රාත්‍රී ආහාරය

d)

සවස ආහාරය

16.

ජලයේ පාවෙන දෙයකි.

a)

කාසිය

b)

යකඩ ඇණය

c)

රබර් බෝලය

d)

ගල් කැටය

17.

ජලයේ දිය නොවන්නේ,

a)

නිල්

b)

ලුණු

c)

පොල්තෙල්

d)

සීනි