Font size
Worksheetsපිල්ලම් තෝරමු.
Total questions: 18
Worksheet time: 16mins
නම
පන්තිය
2A
2B
2C
2D
2E
ඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද?
කැලය
පාලම
මුහුණ
කෘතිය
කෙටි ඇදපිල්ල යෙදුණු වචනය කුමක්ද?
මාතර
සෙල්ලම
පැදුර
මීයා
දික් ඇදපිල්ල යෙදුණු වචනය කුමක්ද?
කෑරලා
ක්‍රමය
පැහැය
වෙනස
කෙටි පාපිල්ල යෙදුණු වචන මොනවාද?
තාරාවා
රුපියල
කුකුළා
සුමුදු
දික් පාපිල්ල යෙදුණු වචන මොනවාද?
දූපත
කූඩාරම
කිකිළි
රූපය
කෙටි ඉස්පිල්ල යෙදුණු වචනය කුමක්ද ?
වැස්ස
මිහිරි
කෙසෙල්
මීදුම
දික් ඉස්පිල්ල යෙදුණු වචනය කුමක්ද?
සීතල
පිදුරු
මාතර
ගෞරවය
කොම්බුව යෙදුණු වචනය කුමක්ද?
පෙරහැර
වීණාව
වාහන
වැස්ස
කොම්බුව හා ඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද ?
ගෙදර
ගොවියා
මේසය
දැල්ල
කොම්බුව , ඇලපිල්ල හා හල්කිරීම යෙදුණු වචනය කුමක්ද ?
කෙසෙල්
ගීතය
දූවිල්ල
බෝලය
කොම්බු දෙක යෙදුණු වචනය කුමක්ද ?
ද්‍රව්‍ය
වෛරය
ක්‍රමය
බෞද්ධ
ගැටඇලපිල්ල යෙදුණු වචනය කුමක්ද ?
දෛවය
ග්‍රන්ථ
ගෘහය
ලෝකය
ගැලඇලපිලි දෙක යෙදුණු වචනය කුමක්ද ?
ප්‍රකාශය
බෲනායි
රොටිය
දෝණි
කොම්බුව හා ගයනුකිත්ත යෙදුණු වචනය කුමක්ද ?
බෝලය
මේසය
ගෞරවය
වෛරසය
යංශය යෙදුණු වචනය කුමක්ද ?
පෙරහැර
ක්‍රමය
සූදුරු
පද්‍ය
රකාරාංශය යෙදුණු වචනය කුමක්ද ?
කේතලය
ක්‍රමය
සෞඛ්‍ය
දෛනික
