wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala grade 5

Total questions: 20

Worksheet time: 13mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

5A

b)

5B

c)

5C

d)

5D

e)

5E

3.

1) පුද්ගල නාම වන්නේ

a)

සමනලයා

b)

තාත්තා

c)

කඩය

d)

මුදලාලි

4.

2) ස්ථාන නාම වන්නේ

a)

පානදුර

b)

පැන්සල

c)

කඩය

d)

කාසිය

5.

3) අක්ෂර වින්‍යාසය අනුව නිවැරදි වචනය තෝරන්න

a)

උපකරන

b)

උපඛරන

c)

උපකරණ

d)

උඵකරණ

6.

4) හිස්තැනට සුදුසු නිවැරදි අකුර තෝරන්න


…… ස්ත්‍රය

a)

සා

b)

ෂා

c)

ශා

7.

5). ප්‍රකා…..ය

a)

b)

c)

8.

8) ග්‍රන්….ය

a)

b)

c)

9.

9) අර්….ය

a)

b)

10.

10) භා…ව

a)

ශා

b)

ෂා

11.

11). වෘක්….ය

a)

b)

12.

12) ශ්‍රව….ගාරය

a)

ණා

b)

නා

13.

1). සාර්….ක

a)

b)

14.

14) ….මිය

a)

භූ

b)

බූ

15.

ආරක්….ව

a)

සා

b)

ශා

c)

ෂා

16.

16) ….මිකාශක

a)

කු

b)

කෘ

17.

17) ඉරි ඇදි අකුරේ ඇති පිල්ලම් වන්නේ


පෞරාණික

a)

කොම්බුව හා ඇලපිල්ල

b)

කොම්බුව හා ගැට ඇලපිල්ල

c)

කොම්බුව හා ගයනුකිත්ත

18.

18) රැකියාව

a)

ඇලපිල්ල

b)

කෙටි ඇදපිල්ල

c)

කෙටි පාපිල්ල

19.

19) කූඩැල්ලා

a)

කෙටි පාපිල්ල

b)

දික් වක් පාපිල්ල

c)

කෙටි වක් පාපිල්ල

20.

20) පද්‍ය

a)

ගයනුකිත්ත

b)

රකාරාංශය

c)

යංශය