wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

SARTHA QUIZ ගුරා

Total questions: 10

Worksheet time: 28mins

Name
Class
Date
1.

දිග හා පළල පිළිවෙලින්  25cm ක් හා 15cm  ක් වන ඍජුකෝණාස්‍ර හැඩැති තහඩුවකින් අරය 7cm ක් හා කේන්ද්‍ර කෝණය අංශක 45 ක් වන කේන්ද්‍රික ඛණ්ඩ 6 ක් කපා ඉවත් කළ විට ඉතිරිවන තහඩුවේ වර්ගඵලය සොයන්න

a)

259.5cm2259.5cm^2  

b)

225cm2225cm^2  

c)

285cm2285cm^2  

d)

279.5cm2279.5cm^2  

2.

සාධක සොයන්න. X2+ 5X +6සාධක\ සොයන්න.\ X^2+\ 5X\ +6  

a)

( X + 3)( X + 2)

b)

( X + 2)( X - 3)

c)

( X + 4)( X + 2 )

d)

( X - 5)( X - 3)

3.

සාධක සොයන්න. 3y2  48සාධක\ සොයන්න.\ 3y^2\ -\ 48  

a)

3(Y4)(Y+4)3\left(Y-4\right)\left(Y+4\right)  

b)

(Y4)(Y +4)\left(Y-4\right)\left(Y\ +4\right)  

c)

3(Y4)23\left(Y-4\right)^2  

d)

(Y+4)2\left(Y+\text{4}\right)^2  

4.

ත්‍රීකෝණයක අභ්‍යන්තර කෝණ දෙකක අගය පිළිවෙලින් අංශක 47 ක් හා 65 ක් වේ. එම ත්‍රීකෝණයේ අනෙක් අභ්‍යන්තර කෝණයෙහි අගය අංශක කීයද ?

a)

අංශක 68

b)

අංශක 53

c)

අංශක 73

d)

අංශක 88

5.

X හි අගය සොයන්න.

a)

44044^0  

b)

68068^0  

c)

34034^0  

d)

92092^0  

6.

X හි අගය සොයන්න.

a)

76076^0  

b)

1040104^0  

c)

86086^0  

d)

40040^0  

7.

මිනිසුන් 15 දෙනෙකු දින 4 කදී වැඩක් නිම කරයි. එම වැඩය නිම කිරීමට මිනිසුන් 20 

    දෙනෙකුට දින කීයක් ගතවේද?

a)

3

b)

4

c)

2

d)

5

8.

නැවක් අළුත්වැඩියා කිරීමට යොදවා ඇති මිනිසුන් 12 දෙනෙකුට ඒ සඳහා දින 20 ක් ගතවේ. මෙම කාර්යයෙන් 1/5 ක් නිම කළ පසු තවත් මිනිසුන් 4 දෙනෙකු ඒ සඳහා

යොදවන ලදී. නැව අළුත්වැඩියාව සඳහා ගතවන මුළු දින ගණන කීයද?

a)

80

b)

40

c)

60

d)

20

9.

නිවසක තීන්ත ගා අළුත් වැඩියා කිරීම යන කාර්යය සදහා මිනිසුන් 6 දෙනෙකුට පැය 8 කදී නිම

කළ හැකිය. ඒ සදහා ගතවන මිනිස් දින ගණන සොයන්න.

a)

48

b)

24

c)

96

d)

68

10.

කේන්ද්‍රක ඛණ්ඩයක කේන්ද්‍ර කෝණය අංශක 60 ද අරය 21cm ද නම් එම කේන්ද්‍රක ඛණ්ඩයේ වර්ගඵලය සොයන්න.

a)

231cm2231cm^2  

b)

241cm2241cm^2  

c)

221cm2221cm^2  

d)

211cm2211cm^2