NEW
Font size
Worksheetsgrade 4
Total questions: 10
Worksheet time: 5mins
පහත දැක්වෙන සතුන් අතරින් පක්ෂියෙකු නොවන ක්ෂීරපායි සතෙකු වන්නේ කවුද?
වවුලා
ගිරවා
මයිනා
ශාකයක් මගින් පරිසරයට මුදා හරින අපට හුස්ම ගැනීමට අවශ්‍ය වායුව කුමක්ද?
කාබන්ඩයොක්සයිඩ්
නයිට්‍රජන්
ඔක්සිජන්
ශ්‍රී ලංකාවේ වැඩිම උසකින් යුත් කන්ද කුමක්ද?
ශ්‍රී පාදය (සමනල කන්ද)
පිදුරුතලාගල
නමුණුකුල
මෙම රූපයේ ඇති මුළු ත්‍රිකෝණ ගණන කීයද?
7 යි
24 යි
14 යි
මෙම රූපයේ සිටින්නේ?
කුමාරතුංග මුනිදාස මහතා ය
මාටින් වික්‍රමසිංහ මහතා ය
C, W. W, කන්නංගර මහතා ය
මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක අයත් වන්නේ කුමන පළාතටද?
ඌව පළාත
සබරගමුව පළාත
මධ්‍යම පළාත
ශ්‍රී ලංකාවේ ඇති මුළු දිස්ත්‍රික්ක සංඛ්‍යාව කීයද?
(අ) 24
(ආ) 25
(ඇ) 26
පෙට්ටියක දොඩම්ගෙඩි 84ක් තිබිණි. ඒවා සමානව පෙට්ටි දෙකකට දැමූ විට එක් පෙට්ටියක ඇති දොඩම් ගෙඩි ගණන කීයද?
42
40
24
මල්ලි ළඟ රුපියල් 20 නෝට්ටු 2ක් ද , රුපියල් 50 නෝට්ටු එකක් ද , රුපියල් 100යේ නෝට්ටු 3ක් ද තිබුණේ නම් ඔහු ළඟ ඇති මුළු මුදල කීයද?
රුපියල් 350.00
රුපියල් 390.00
රුපියල් 490.00
මෙම රූපයේ ඇති සමචතුරස්‍ර ගණන කීයද?
16
21
30
