wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ROYAL FRIENDS QUIZIZZ. දෙවන අදියර.

Total questions: 10

Worksheet time: 2mins

Name
Class
Date
1.

රුහුනු රම්බා විහාරය පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද?

a)

මොනරාගල

b)

හම්බන්තොට

c)

මාතර

d)

ගාල්ල

2.

ලොව සාමකාමී ම රට කුමක්ද?

a)

ෆින්ලන්තය

b)

ජපානය

c)

අයිස්ලන්තය

d)

රුසියාව

3.

සෝජීලා මංකඩ පිහිටා ඇති රට වන්නේ?

a)

බංග්ලාදේශය

b)

ඇෆ්ගනිස්තානය

c)

නේපාලය

d)

ඉන්දියාව

4.

සෝජීලා මංකඩෙහි දිග කොපමණද ?

a)

7 කිලෝමීටර්

b)

6 කිලෝමීටර්

c)

10 කිලෝමීටර්

d)

9 කිලෝමීටර්

5.

ලොව දිගම පාවෙන පාලම පිහිටා ඇති රට වන්නේ ?

a)

රුසියාව

b)

ඇමරිකාව

c)

චීනය

d)

ජර්මනිය

6.

ලොව දිගම පාවෙන පාලමෙහි දිග කොපමණද ?

a)

4750 මීටර්

b)

4650 මීටර්

c)

4950 මීටර්

d)

5124 මීටර්

7.

පිට්කෙයන් දූපත පරිපාලනය කරන්නේ කුමන රට විසින්ද?

a)

ඕස්ට්‍රේලියාව

b)

නවසීලන්තය

c)

බ්‍රිතාන්‍ය

d)

ඩෙන්මාර්කය

8.

රුසියාවේ කරාචායි විලෙහි ජලය දූෂණය වූයේ කුමන වසරේ ද?

a)

1958

b)

1956

c)

1955

d)

1957

9.

උඩවලව වැව් බැම්මේ දිග කොපමණද ?

a)

3.9 කිලෝමීටර්

b)

3.85 කිලෝමීටර්

c)

4 කිලෝමීටර්

d)

3.98 කිලෝමීටර්

10.

ඇමේසන් වනාන්තරය අයත් නොවන රටක් වන්නේ?

a)

පීරු

b)

ගයනාව

c)

සුරිනාමය

d)

ග්‍රිීසිය