wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2 ශ්‍රේණිය - ගණිතය

Total questions: 18

Worksheet time: 19mins

Name
Class
Date
1.

නම

4 lines
2.

පන්තිය

a)

2A

b)

2B

c)

2C

d)

2D

e)

2E

3.

රූපයේ ඇති දොඩම් ගෙඩි ගණන කීයද?

a)

12

b)

10

c)

8

d)

4

4.

රූපයට අනුව බර වැඩි ද්‍රව්‍ය වන්නේ,

a)

බණ්ඩක්කා

b)

කරවිල

c)

අල

d)

වම්බටු

5.

රූපයේ දැක්වෙන්නේ ,

a)

වෘත්තයකි.

b)

ඍජුකෝණාස්‍රයකි.

c)

සමචතුරස්‍රයකි.

d)

ත්‍රිකෝණයකි.

6.

රූපයට අනුව බර අඩු ද්‍රව්‍ය කුමක්ද ?

a)

කැරට්

b)

වම්බටු

c)

තක්කාලි

d)

ඇපල්

7.

නිවැරදි පිළිතුර තෝරන්න.


1. 3 + 5 =

a)

9

b)

8

c)

11

d)

15

8.

2. 12 + 0 =

a)

14

b)

0

c)

16

d)

12

9.

3. 14 + 4 =

a)

18

b)

15

c)

20

d)

17

10.

4. 9 + ........ = 13

a)

5

b)

4

c)

8

d)

2

11.

5. 10 + 10 =

a)

15

b)

18

c)

20

d)

19

12.

රූපයේ දැක්වෙන සංඛ්‍යාවට අදාළ නිවැරදි සංඛ්‍යා නාමය වන්නේ,

a)

දාහත

b)

දොළහ

c)

දහනවය

d)

දහහත

13.

නිවැරදි පිළිතුර තෝරන්න.


1. 9 - 4 =

a)

5

b)

8

c)

4

d)

2

14.

2. 18 - 7 =

a)

13

b)

11

c)

10

d)

15

15.

3. 15 - ......= 11

a)

5

b)

7

c)

4

d)

6

16.

4. 16 - 0 = .......

a)

16

b)

0

c)

12

d)

14

17.

5. 20 - ........ = 10

a)

8

b)

13

c)

18

d)

10

18.

රූපයේ දැක්වෙන්නේ ,

a)

ඔරලෝසුවකි.

b)

කතුරකි.

c)

තැටි තරාදියකි.

d)

පිහියකි.