wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Speed test 1 grade 6

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණයට යොදා ගත හැක්කේ

a)

අත් කාචය

b)

අන්වීක්ෂය

c)

ප්‍රිස්මය

d)

දෙනෙතිය

2.

භංගුර ද්‍රව්‍යයක් වන්නේ

a)

යකඩ

b)

තඹ

c)

වීදුරු

d)

වැලි

3.

සුළග මගින් විද්‍යුතය නිපද වීමේදී වාසියක් වන්නේ

a)

අධික ශබ්දයක් ඇතිවීම

b)

ඉන්දන වැය නොවීම

c)

පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් නොවීම

d)

සුළං යත් වල වැදී කුරුල්ලන් මිය යාම

4.

පොසිල ඉන්ධනයක් නොවන්නේ

a)

පෙට්ට්‍රල්

b)

ඩීසල්

c)

පිදුරු

d)

L.P. වායුව

5.

සූත්‍රිකා බල්බයක් සම්බන්ධව වැරදි ප්‍රකාශය වන්නේ

a)

ආලෝක ප්‍රභවයක් ලෙස ක්‍රියා කළ හැක

b)

එය පාරභාෂක ද්‍රව්‍යයකින් සාදා ඇත

c)

වර්තමාන සූත්‍රිකා බල්බ වල සූත්‍රිකාව ටන්ස්ටන් ලෝහයෙන් සාදා ඇත

d)

එය පාරදෘශ්‍යය ද්‍රව්‍යයකින් සාදා ඇත

6.

පාරභාසක ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර වන්නේ

a)

වීදුරු,මල් වීදුරු, පත්තර කඩදාසි

b)

පිරිසිදු ජලය,බොර ජලය,දැවුනු එන්ජින් ඔයිල්

c)

බොර ජලය,පැණි බීම,පත්තර කඩදාසි

d)

යකඩ තහඩු,අවර්ණ පොලිතීන්,ලී කැබැල්ලක්

7.

ඉහත රූපයේ ආකාරයට හඬ නිපදවන සංගීත භාණ්ඩයක් වන්නේ

a)

වයලීනය

b)

සර්පිනාව

c)

බෙරය

d)

සයිලෆෝනය

8.

මෙම උපකරණය වන්නේ

a)

කසය

b)

ප්‍රකාශ තන්තු

c)

හුලං පොම්පයක්

d)

එන්ඩ්ඩඩොස්කෝපයක්

9.

a)හතු දීප්ත වස්තුවකි

b) දැල්වූ බල්බය කෘතීම ආලෝක ප්‍රභවයකි

c) සඳු අදීප්ත වස්තුවකි

ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ

a)

a පමණි

b)

a හා b පමණි

c)

b හා c පමණි

d)

a,b හා c සියල්ල

10.

තාප බලාගාරයක භාවිතා කරන ශක්ති ප්‍රභව නිවැරදිව දැක්වෙන පිළිතුර වන්නේ

a)

භූ තාපය,ගලායන ජලය

b)

පොසිල ඉන්දන,භූ තාපය

c)

න්‍යෂ්ටික ශක්තිය,සුළඟ

d)

සුළඟ,සූර්ය ශක්තිය

11.

සමාන ජල පරිමාවක වැඩිම බරක් ඇත්තේ

a)

මිරිදිය ජලය

b)

කිවුල් දිය

c)

ආසූත ජලය

d)

කරදිය

12.

අයිස් කැට ටිකක් එලි මහනේ තැබූ විට සිදුවන භෞතික විපර්යාසය වන්නේ

a)

ඝන, ද්‍රව බවට පත්වීම්

b)

ද්‍රව, ඝන බවට පත්වීම

c)

ඝන, වායු බවට පත්වීම

d)

වායු, ද්‍රව බවට පත්වීම

13.

නිශ්චිත ස්කන්ධයක් හා අවකාශයේ ඉඩක් නොගන්නේ

a)

ගල් කැට

b)

ඔක්සිජන් වාතය

c)

ජලය

d)

ආලෝකය

14.

වාහනයක ටයර් සඳහා රබර් යොදා ගන්නේ රබර් සතු කුමන ගුණාංගය නිසාද?

a)

ආහන්‍යතාවය

b)

වයනය

c)

දැඩි බව

d)

ප්‍රත්‍යස්ථ බව

15.

ප්‍රාස්වාස වාතයේ කාබන් ඩයොක්සයිඩ් වාතය අඩංගු බව පෙන්වීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යය වන්නේ

a)

අවර්ණ ජලය

b)

අවර්ණ හුණු දියර

c)

කොපර් සල්ෆේට් ද්‍රාවණය

d)

ලුණු ජලය